හාමු මහත්තයා හවසට ගෙදර එන විදිය

dananjaya696

Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    අපේ එකා කෑ ගහගෙන එන්නෙ
    මූත් මූන පළල් එකෙක් නේද :lol:
    අපේ එකා එන්නෙ ගේ පිටිපස්සට
    ඉස්සරහ දොර ඇරල තිබුණට, පිටිපස්සෙ දොර අරිනකං එලියට වෙලා ඉන්නව. ඤාව් ගගා

    PePPzp6.jpg

    පශු වෛද්‍ය දොස්තර නෝනත් අහනව මුගෙ මූණ ඉස්සර ඉදං මෙහෙමද කියල :lol:
    දොස්තර නෝන කෙනෙක් එහෙම ඇහුවම අපිත් බය වෙනවනෙ, මූට කම්මුල්ගාය වත් ද කියල
    මේ ඉන්න අර heart attack හැදිල මැරුනා කියපු පූසා
    DSC07617.jpg
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    අපේ එකා කෑ ගහගෙන එන්නෙ
    මූත් මූන පළල් එකෙක් නේද :lol:
    අපේ එකා එන්නෙ ගේ පිටිපස්සට
    ඉස්සරහ දොර ඇරල තිබුණට, පිටිපස්සෙ දොර අරිනකං එලියට වෙලා ඉන්නව. ඤාව් ගගා

    PePPzp6.jpg

    පශු වෛද්‍ය දොස්තර නෝනත් අහනව මුගෙ මූණ ඉස්සර ඉදං මෙහෙමද කියල :lol:
    දොස්තර නෝන කෙනෙක් එහෙම ඇහුවම අපිත් බය වෙනවනෙ, මූට කම්මුල්ගාය වත් ද කියල

    මෙන්න නියම ගඩ්ඩා
    අරුත් තව කල් යද්දි මෙ ගානට එයි
     
    • Haha
    Reactions: dananjaya696