හායි මම අලුතෙන්!

  • Dec 14, 2018
    104
    5
    18
    හායි මම අලුතෙන්!

    අලුතෙන් කිව්වට අලුතෙන්ම නෙවේ...කලින් තිබ්බ අකවුන්ට් එක පෝර්න් ලින්ක් එකක් දාලා බෑන් උනා...අපරාදේ කොටු දෙකක් පිරිලා තිබ්බේ!ඉතින් මාසෙකට පස්සේ අද තමා ආයේ එකක් හැදුවේ!:love::love:
     
    • Like
    Reactions: SLCRI and nicjosh83
  • Dec 14, 2018
    104
    5
    18

    ඔයා මොනාද මයිකල් ජැක්සන්ගේ ෆොටෝ එකක් දාගෙන කරන්නේ??ඔයාට නීතිමය අයිතියක් තියෙනවද ඔය ෆොටෝ එක පාවිච්චි කරන්න??
     
    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    මින් ඉදිරියට හොඳ ළමයෙක් විදියට කිරියේ හැසිරෙනවා කියලා ඔබ පොරොන්දු වෙනවද වෙනවාමයි ද??
    MhS58FC.jpg
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔයා මොනාද මයිකල් ජැක්සන්ගේ ෆොටෝ එකක් දාගෙන කරන්නේ??ඔයාට නීතිමය අයිතියක් තියෙනවද ඔය ෆොටෝ එක පාවිච්චි කරන්න??

    :yes:
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    අලුතෙන් කිව්වට අලුතෙන්ම නෙවේ...කලින් තිබ්බ අකවුන්ට් එක පෝර්න් ලින්ක් එකක් දාලා බෑන් උනා...අපරාදේ කොටු දෙකක් පිරිලා තිබ්බේ!ඉතින් මාසෙකට පස්සේ අද තමා ආයේ එකක් හැදුවේ!:love::love:

    umba fake ekak kiyala umbama piligaththa nisa umbawa aai sarayak ban karai.