හායි මම අලුතෙන්!
අලුතෙන් කිව්වට අලුතෙන්ම නෙවේ...කලින් තිබ්බ අකවුන්ට් එක පෝර්න් ලින්ක් එකක් දාලා බෑන් උනා...අපරාදේ කොටු දෙකක් පිරිලා තිබ්බේ!ඉතින් මාසෙකට පස්සේ අද තමා ආයේ එකක් හැදුවේ!

Hi faded
මින් ඉදිරියට හොඳ ළමයෙක් විදියට කිරියේ හැසිරෙනවා කියලා ඔබ පොරොන්දු වෙනවද වෙනවාමයි ද??
![]()
ඔයා මොනාද මයිකල් ජැක්සන්ගේ ෆොටෝ එකක් දාගෙන කරන්නේ??ඔයාට නීතිමය අයිතියක් තියෙනවද ඔය ෆොටෝ එක පාවිච්චි කරන්න??

අලුතෙන් කිව්වට අලුතෙන්ම නෙවේ...කලින් තිබ්බ අකවුන්ට් එක පෝර්න් ලින්ක් එකක් දාලා බෑන් උනා...අපරාදේ කොටු දෙකක් පිරිලා තිබ්බේ!ඉතින් මාසෙකට පස්සේ අද තමා ආයේ එකක් හැදුවේ!