එන්නෙපා ඔය කෝලං විතරක් කරන්න හරිද?
අයි සත්තලන් ....
තලා ගියාද මයේ අම්මට

එන්නෙපා ඔය කෝලං විතරක් කරන්න හරිද?

හායි.... රතු නංගි ...
කුමද උයාට .......![]()
ඔව් ඩැඩීට දියන්

නංගි ඹයා කොහොමද ඒ මිනහා එක්ක ඉන්නේ උයාටත් ඒයා මිනිහෝ කියලා නේද කථා කරන්නේ අපි පැනලා යමු අනේ!![]()
කුම නෑ..
තුඹ නං තියෙනවා..
අනේ කැලේ යන්න ඕනේ අයියා ඕව කඩන්න..

යන් පන ...
කැලේ ගිහින් කඩමු ...![]()

හී....
බලන්නකෝ මෙයාගේ ඇස් දෙකේ ලොකු..![]()
නංගි බබා බය උනාද
ගේට්ටුවක් තියෙද්දි මොකටද අයියා තාප්පෙන් පනින්නේ..
පිස්සුද ඔයට..
කෝලම..


ලොකුයි තමානංගි බබා බය උනාද
ගේට්ටුවෙන් යන්න බෑනේ නංගි අර මිනිහා ගල් රෝල ගේට්ටුවට හරස් කරලා දාලා ගිහින් තියෙන්නේ දැක්කේ නැද්ද?![]()
නංගිගේ ෆෝටෝ එකක් දාන්න කෝ අනේ අපිට බලාගන්න!![]()

ගල් රෝල් කියල දෙයක් නෑ අනේ..
ගල් බනිස්..
වියන් රෝල් කියල ජාතියකුයි තියෙන්නේ..

ඔවු ඔවු මිනිහාගේ චයිනීස් රෝල ගෙට්ටුව හරස් කරලා දාලා ගිහිලලා එක නිසා තප්පෙන් පනින්න වෙන්නේ අපිට!![]()