හායි යාළුවනේ..

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
හායි.... රතු නංගි ...
කුමද උයාට ....... :love:

කුම නෑ..
තුඹ නං තියෙනවා..
අනේ කැලේ යන්න ඕනේ අයියා ඕව කඩන්න..
 
E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    නංගි ඹයා කොහොමද ඒ මිනහා එක්ක ඉන්නේ උයාටත් ඒයා මිනිහෝ කියලා නේද කථා කරන්නේ අපි පැනලා යමු අනේ!:love::love:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    නංගි ඹයා කොහොමද ඒ මිනහා එක්ක ඉන්නේ උයාටත් ඒයා මිනිහෝ කියලා නේද කථා කරන්නේ අපි පැනලා යමු අනේ!:love::love:

    ගේට්ටුවක් තියෙද්දි මොකටද අයියා තාප්පෙන් පනින්නේ..
    පිස්සුද ඔයට..
    කෝලම..
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    ගේට්ටුවක් තියෙද්දි මොකටද අයියා තාප්පෙන් පනින්නේ..
    පිස්සුද ඔයට..
    කෝලම..

    ගේට්ටුවෙන් යන්න බෑනේ නංගි අර මිනිහා ගල් රෝල ගේට්ටුවට හරස් කරලා දාලා ගිහින් තියෙන්නේ දැක්කේ නැද්ද?:P:love:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ගේට්ටුවෙන් යන්න බෑනේ නංගි අර මිනිහා ගල් රෝල ගේට්ටුවට හරස් කරලා දාලා ගිහින් තියෙන්නේ දැක්කේ නැද්ද?:P:love:

    ගල් රෝල් කියල දෙයක් නෑ අනේ..
    ගල් බනිස්..
    වියන් රෝල් කියල ජාතියකුයි තියෙන්නේ..
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    ගල් රෝල් කියල දෙයක් නෑ අනේ..
    ගල් බනිස්..
    වියන් රෝල් කියල ජාතියකුයි තියෙන්නේ..

    ඔවු ඔවු මිනිහාගේ චයිනීස් රෝල ගෙට්ටුව හරස් කරලා දාලා ගිහිලලා එක නිසා තප්පෙන් පනින්න වෙන්නේ අපිට!:love:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඔවු ඔවු මිනිහාගේ චයිනීස් රෝල ගෙට්ටුව හරස් කරලා දාලා ගිහිලලා එක නිසා තප්පෙන් පනින්න වෙන්නේ අපිට!:love:

    මොන චයිනීස් ද අනේ..
    වියන් රෝල් හදන්නේ තිලකෙ මාමගේ බේකරියේ..