මේ..
එන්න එපා හරිද ඕවට විතරක්..![]()
නංගි fb ඉන්නවද? උයාගේ නම මොකද්ද සුයිටි!


මේ..
එන්න එපා හරිද ඕවට විතරක්..![]()


නංගි fb ඉන්නවද? උයාගේ නම මොකද්ද සුයිටි!![]()

අනේ බලන්නකෝ මෙයා එක්ක බෑනේ..
හැමදේම අහනවා..

එහෙම බෑනේ උයා මගේ වෙන්නනේ යන්නේ දැන් එක නිසා හැමදේම දැනගෙන ඉන්න එපැයි!![]()

මොනවද?
මම ඔයාගෙ වෙන්න..
අනේ මේ..![]()

අනික උන් ෆෙක් හදන ගන්න ආතල් ඒක මු ඔරිජිනල් එකෙන්ම අරන්![]()

අනික උන් ෆෙක් හදන ගන්න ආතල් ඒක මු ඔරිජිනල් එකෙන්ම අරන්![]()

නෑ බං මේ රෙඩාගේ ගෑනි බං! උබලට තේරෙන් නැද්ද![]()




ආතල් ගන්න නෙමේ අනේ මම ආවේ කම්මැලිකමට පොඩ්ඩක් කට්ටිය එක කතා කරල යන්න..![]()


චිත්තයක් ගවුනාද කටුස්ස එතන![]()

ඕකා එක්ක ඉන්න නම් මේ වගේ සත්තරන් ගෑනියක්ම වෙන්න ඕන තමා![]()
