හායි යාළුවනේ..

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
එහෙම බෑනේ උයා මගේ වෙන්නනේ යන්නේ දැන් එක නිසා හැමදේම දැනගෙන ඉන්න එපැයි!:love:

මොනවද?
මම ඔයාගෙ වෙන්න..
අනේ මේ..:angry:
 

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
අනික උන් ෆෙක්‌ හදන ගන්න ආතල් ඒක මු ඔරිජිනල් එකෙන්ම අරන් :sorry::sorry:

ආතල් ගන්න නෙමේ අනේ මම ආවේ කම්මැලිකමට පොඩ්ඩක් කට්ටිය එක කතා කරල යන්න..:)
 

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ආතල් ගන්න නෙමේ අනේ මම ආවේ කම්මැලිකමට පොඩ්ඩක් කට්ටිය එක කතා කරල යන්න..:)

    හලෝ
    මගේ නම අජිත්
    මම මෙඩිසින් කලේ
    ආප්ප පුච්චලා සයිටම් ගියේ :yes::yes:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඕකා එක්ක ඉන්න නම් මේ වගේ සත්තරන් ගෑනියක්ම වෙන්න ඕන තමා ;):yes::yes::yes:

    ගෑණි ගෑණි කියන්න එපා හරිද..
    මම කාටවත්ම මිනිහෝ මිනිහෝ කියල කතා කරල නෑනේ..
    කෙල්ලෙක්ට හරියට කතාකරන්න පුරුදුවෙන්න ඔයා..:angry: