හායි යාළුවනේ..

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ආතල් ගන්න නෙමේ අනේ මම ආවේ කම්මැලිකමට පොඩ්ඩක් කට්ටිය එක කතා කරල යන්න..:)
    කෝ අනේ රතු රාමු මාම නිදිද :D ඔයා කවුද එයාගේ නෝනද, දුවද, නෑනද, නැත්තන් ගෙදර වැඩට ඉන්න කෙනාද :D
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    කෝ අනේ රතු රාමු මාම නිදිද :D ඔයා කවුද එයාගේ නෝනද, දුවද, නෑනද, නැත්තන් ගෙදර වැඩට ඉන්න කෙනාද :D

    කියන්නෑ නම..
    මැට්ටා..:rofl:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මං ඉම්බ මල් පෙත්ත රතු වෙලා තිබුනාට. . තොල් සායම් දියවෙන්න වෙලා ගියා මචන්. . :P
    මල් මත්තේ නැහුනාම කොච්චරක් දුකයිද. . තොල් පෙත්ත හැපුනාම ඔහොම තමයි ඉතින්. . :rolleyes:

    මාත් ඉතින් හොද නෑනේ. . ඈත්ව ඉන්නයි හිතුවේ. . ;)
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    මං ඉම්බ මල් පෙත්ත රතු වෙලා තිබුනාට. . තොල් සායම් දියවෙන්න වෙලා ගියා මචන්. . :P
    මල් මත්තේ නැහුනාම කොච්චරක් දුකයිද. . තොල් පෙත්ත හැපුනාම ඔහොම තමයි ඉතින්. . :rolleyes:

    මගේ ලවු එක මොනවත් කියන්න එපා!:love:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මං ඉම්බ මල් පෙත්ත රතු වෙලා තිබුනාට. . තොල් සායම් දියවෙන්න වෙලා ගියා මචන්. . :P
    මල් මත්තේ නැහුනාම කොච්චරක් දුකයිද. . තොල් පෙත්ත හැපුනාම ඔහොම තමයි ඉතින්. . :rolleyes:

    මාත් ඉතින් හොද නෑනේ. . ඈත්ව ඉන්නයි හිතුවේ. . ;)

    මේ..
    එන්නෙපා ඔයා හරිද ඕනේ නැති කතා කියන්න..:frown:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මේ..
    එන්නෙපා ඔයා හරිද ඕනේ නැති කතා කියන්න..:frown:

    මටනම් සිත් හොරා ගන්න බෑ. . මම ඇස් දිහා බලන් නෑ. . සුන්දරියන්නේ. .
    ගින්දර යායේ. . :yes: