හායි යාළුවනේ..

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒක අහන්න වෙන්නේ රත්තරං ගෙන්ම තමයි අයියා..
    රෝහිත අබේගුණවර්ධනගේ පපුවේ හිලක්ද කියල මම කොහොමද දන්නේ අයියා
    රෝහිතයෙක් ගැන නෙවේ මගේ චූටි මැණික් කැටේ මේ අහන්නේ ඔයා ගැන නෙ :yes: කෝ බලන්න කටුස් අයියට පෙන්නන්න මම බලන්නං හිලක් තියෙනවද කියල :love:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    රෝහිතයෙක් ගැන නෙවේ මගේ චූටි මැණික් කැටේ මේ අහන්නේ ඔයා ගැන නෙ :yes: කෝ බලන්න කටුස් අයියට පෙන්නන්න මම බලන්නං හිලක් තියෙනවද කියල :love:

    අපෝ බෑ..
    කටුස්සන්ට හිලක් පේන්නම බෑ..
    රිංගන්නමයි හදන්නේ..
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,969
    1,493
    113
    Nawalapitiya
    රෝහිතයෙක් ගැන නෙවේ මගේ චූටි මැණික් කැටේ මේ අහන්නේ ඔයා ගැන නෙ :yes: කෝ බලන්න කටුස් අයියට පෙන්නන්න මම බලන්නං හිලක් තියෙනවද කියල :love:

    :rofl:
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    2v26wll.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපෝ බෑ..
    කටුස්සන්ට හිලක් පේන්නම බෑ..
    රිංගන්නමයි හදන්නේ..
    ඔය ඉතින් ලැජ්ජාව නෙ :D ඔහොම කොහොමද ළමයෝ පපුවේ හිලක් නං බල බල ඉඳල බෑ :no: දැනට ආ මේ පොරෝප්ප කෑල්ල ගහගන්න හිලට, ඔහොම ඇරගෙන ඉන්න එපා විසබීජ යයි නෙ :baffled:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඔය ඉතින් ලැජ්ජාව නෙ :D ඔහොම කොහොමද ළමයෝ පපුවේ හිලක් නං බල බල ඉඳල බෑ :no: දැනට ආ මේ පොරෝප්ප කෑල්ල ගහගන්න හිලට, ඔහොම ඇරගෙන ඉන්න එපා විසබීජ යයි නෙ :baffled:

    පොරොප්ප වෑල් ශොකට් ඕනේ නෑ අයියා මගේ පපුවේ ඇති හිලක් නෑ..
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    Titi වගේ වෙන්ඩ හිතුනද? (Titi කියන්නේ ඔයා කියන විදියේ කෙනෙක් නම්)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පොරොප්ප වෑල් ශොකට් ඕනේ නෑ අයියා මගේ පපුවේ ඇති හිලක් නෑ..
    හෑ හිලක් නැද්ද :baffled: ඒක ඊටත් වඩා බරපතල ප්‍රශ්නයක් නෙ :no: ඔයාව ඉක්මනට ඩොට්ට අන්කල් කෙනෙක්ට පෙන්නන්න වෙනව බල බල ඉඳල බෑ නෙ සුදු මැණිකේ අපි දෙන්න කොහොමද අනාගතයක් ගැන හිතන්නෙ ඔහොම :sorry:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Titi වගේ වෙන්ඩ හිතුනද? (Titi කියන්නේ ඔයා කියන විදියේ කෙනෙක් නම්)

    කවුරු?
    ඇයි මං කිව්වේ කොහොමද අයියා
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    හෑ හිලක් නැද්ද :baffled: ඒක ඊටත් වඩා බරපතල ප්‍රශ්නයක් නෙ :no: ඔයාව ඉක්මනට ඩොට්ට අන්කල් කෙනෙක්ට පෙන්නන්න වෙනව බල බල ඉඳල බෑ නෙ සුදු මැණිකේ අපි දෙන්න කොහොමද අනාගතයක් ගැන හිතන්නෙ ඔහොම :sorry:

    :shocked::sorry::sorry::sorry::sorry: