හායි යාළුවනේ..

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
හෑ හිලක් නැද්ද :baffled: ඒක ඊටත් වඩා බරපතල ප්‍රශ්නයක් නෙ :no: ඔයාව ඉක්මනට ඩොට්ට අන්කල් කෙනෙක්ට පෙන්නන්න වෙනව බල බල ඉඳල බෑ නෙ සුදු මැණිකේ අපි දෙන්න කොහොමද අනාගතයක් ගැන හිතන්නෙ ඔහොම :sorry:

අයියෝ ඔයා තාම දොට්ට යන්නෙත් අංකල්ලට පෙන්න පෙන්නද අනේ..
චී ලැජ්ජ නැද්ද..:eek:
 

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අයියෝ ඔයා තාම දොට්ට යන්නෙත් අංකල්ලට පෙන්න පෙන්නද අනේ..
    චී ලැජ්ජ නැද්ද..:eek:

    බලන්ඩ සුදු ඔයාට මේ වනචරයෝ කියන කතා
    දොට්ට යන්දලු
    හිල පෙන්නන්ඩලු

    ඔයා ඕවට රැවටෙන්ඩ එපා
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    බලන්ඩ සුදු ඔයාට මේ වනචරයෝ කියන කතා
    දොට්ට යන්දලු
    හිල පෙන්නන්ඩලු

    ඔයා ඕවට රැවටෙන්ඩ එපා

    කිසිම ඩීසන්ට් කමක් නෑ අනේ මේකෙ බෝයිස්ලගේ..
     
    බාලේ කියන්නේ බාලසිංහම්වද?:P
    එයාට මතක නැති වුනාට මායි එයයි පොඩි කාලේ එකට පිප්පි කරා


    බාලෙ කියන්නේ හුජ්ජ කාලේ කියන එක ඊජේ

    අනේ උයාට මතක නැද්ද අපේ පුංචි කාලේ :rolleyes:

     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අයියෝ ඔයා තාම දොට්ට යන්නෙත් අංකල්ලට පෙන්න පෙන්නද අනේ..
    චී ලැජ්ජ නැද්ද..:eek:
    මෙහෙ අංකල්ලා නෑ බයවෙන්න එපා :no: ඔයාට කැමති තැනක දොට්ට යන්න පුළුවන් කවුරුත් එන්නේ නෑ බලන්න :yes:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මෙහෙ අංකල්ලා නෑ බයවෙන්න එපා :no: ඔයාට කැමති තැනක දොට්ට යන්න පුළුවන් කවුරුත් එන්නේ නෑ බලන්න :yes:

    මෝඩය..
    යනව යන්න..