හායි යාළුවනේ..

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
Koheda moniho giye? Kadeta gihin ennam kiyala gihin me miniha me tikata mekata ringala kelloth ekka chat karanawa neda? Warenko ada gedara? Ganne ne room eka paththa palathe!!

අද නං අයියා ගහල තියෙන කසිප්පු වල ස්පිරිට් එක වැඩී වගේ..
වෙනද ගන්න තැනින් නෙමේද අයියා අද ගත්තෙ.
 

Marmite

Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    බලන්න මල්ලිලා මේ මිනිහා කරන වැඩ​. පාන් බාගයක් අරන් එන්න කඩෙට ගියේ.
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    I'm advertising for myself machan. ;)

    මචං කියන්නේ පබ් එකක්නේ අනේ..
    ඒක ඇඩ්වර්ටයිස් කරන්න මොකටද අයියෝ මාමයිට් බෝතලයක් දාගෙන ඉන්නේ බියර් බෝතලයක් දාගන්නේ නැතුව..
     

    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    අද නං අයියා ගහල තියෙන කසිප්පු වල ස්පිරිට් එක වැඩී වගේ..
    වෙනද ගන්න තැනින් නෙමේද අයියා අද ගත්තෙ.

    ඈ මිනිහෝ තෝ බීලද කසිප්පු ගහලද​? තෝව තියන්නෙ නැ මන් අද​