හායි යාළුවනේ..

Marmite

Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    මගේ rep කපපු එකාට හෙනම ගහලා හෙනම ගහලා අකුලෝලම පල​. මෙකේ ඉන්න එවුන්ත ඇත්ත පෙන්නලා දුන්නම සලකන විදිය​. හරි කෲරයි ඔයාලා නම්
     
    Last edited:

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    මේ නමින් උඹට තව එකවුන්ට් එකක් තිබ්බද..?
    යකෝ මං දන්න එකෙක් හිටියනේ මේ නමින්..
    ඌ පරණ එකෙක්..:shocked:

    එක නමින් එකවුට 2ක් හදන්න බෑනේ බං ඌ ijay ඌ ඉන්නවා නියම පොරක්
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මගේ rep කපපු එකාට හෙනම ගහලා හෙනම ගහලා අකුලෝලම පල​. මෙකේ ඉන්න එවුන්ත ඇත්ත පෙන්නලා දුන්නම සලකන විදිය​. හරි කෲරයි ඔයාලා නම්

    :D
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මම යනව එහෙනං අයියලා..
    ඉස්සෙල්ල මට බැන්න හින්ද ක්‍රේසිබුද්ධි අයියා එක්කනං මං තරහයි..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    i-jay
    u innawa yako:nerd:
    අන්න නම..:lol:

    ඒ Ijay කියල :lol::lol::lol:
    මං ඒත් බැලුව යකෝ ජොයින් ඩේට් එක වෙනස් උනේ කොහොමද කියලා..

    එක නමින් එකවුට 2ක් හදන්න බෑනේ බං ඌ ijay ඌ ඉන්නවා නියම පොරක්
    :yes::yes::yes:

    Ijay:lol::lol:
    jilhub එකේ owner:yes::yes:
    :lol::lol::lol:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    දැන් කථා හදන්න එපා! ඌ මට විහිළු කලා මම උගේ නම කොපි කලා කියලා මගේ ටෙඩ් වලට කොමෙන්ට් දානවා!:yes:

    ඒකෙන කොහොමද උබ දන්නේ ඌ නියමයි කියලා :lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    දැන් කථා හදන්න එපා! ඌ මට විහිළු කලා මම උගේ නම කොපි කලා කියලා මගේ ටෙඩ් වලට කොමෙන්ට් දානවා!:yes:

    uba kellekda?