මගේ පළවෙනි account එක හැදුවෙ අපේ තාත්තා. ඒක මන් 18 පැන්නට පස්සෙ cancel කලා. ඒට පස්සේ ලංකා බැංකුවේ එකක් තිබ්බා. දැන් නම් තියෙන්නේ commercial බැංකුවේ.
Ek නම් 1st එක



මුල්ම කෑල්ල දකිද්දී හිතුවේ උබලගේ තාත්තාත් කිරියේ ඉන්නවා කියල![]()

මචෝ මං යනවා.. මීට වඩා නිදිමරන්න අමාරුයි.. ආයෙම කෙලවෙනවා..
උඹට බුදුසරණයි!
සතුටින් ඉඳපන්!
පරිස්සමින් ඉඳපන්!
සුභ රාත්රියක්!
