හායි ලමයිනේ කාලෙකින්!

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අප්පේ මුත්තෙ කොහෙද මෙච්චර කල් හිටියේ
    අඹ ඇට හිටෝ හිටෝ හිටියා කැලේට වෙලා!

    fake account only bro
    ෆකේ එකවුන්ට් කිවුවේ කොළුවෝ අහවල් දෙයක්ද?
    ------ Post added on May 7, 2021 at 3:21 PM
     
    • Like
    Reactions: Solo Rider

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    සරා බැදලා පුතී රට ගියා දැන් AUS වල ඉන්නේ :baffled: :sorry::sorry:

    කව්ද මේ , වලෙන් නැගිටල ඇවිල්ලද :frown:
    තොපිලට අමතකයි උබලාගේ මුත්තාව :angry::angry::angry:
    ------ Post added on May 7, 2021 at 3:24 PM
     
    • Sad
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම


    තොපිලට අමතකයි උබලාගේ මුත්තාව :angry::angry::angry:
    ------ Post added on May 7, 2021 at 3:24 PM


    මුත්තෙ පරිස්සන් වෙයන්, බොට කොරෝන හැදුනොත් ආයෙ කෙලින්ම මෝචරියෙ
    හොස්පිටල් ගෙනියන්නවත් වෙලාවක් එන්නෙ නෑ
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    කව්ද මේ , වලෙන් නැගිටල ඇවිල්ලද :frown:
    වළෙන් නැගිටල පරණ එකතුකරපු රෙප් නිධන් හොයාගෙන ඇවිල්ල.
    දොළපිදේනියක් දීල තොවිලයක් කරන්න වෙයි.