හායි now i am on the elakiri

හොදා හොදා.. එහෙනම් බොලා අපිව පිලිගනින්කෝ....
booger-crazy-rabbit-emoticon.gif
අපිත් පිලිගැන්නෙන්නම්..
dancing-crazy-rabbit-emoticon.gif

SeriousGuy

Member
Sep 7, 2012
1,827
291
0
Nawala
oya eka prashnayak kara ganna epa. mata ona de mama karanne .
ketha hith thiyena ayata ketha widihata penawanam ekata mata karanna deyak nah. mokada mama me nama damme ehema adahasakin newe .

Ehema adahasakin newe kiwwata, kauda danne? :P Name eka dakka gaman Elakiri kollo set ekema attention eka enawa ney.. :rolleyes:

titi kawda kiyala magen ahaganna..mama kiyannam.... :p

Ei uba titige kawuda? :P
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :rolleyes::rolleyes:උඹේ මොකක් දෝ තදයිලු..:rofl::rofl:
    පිස්සුනේ බං.. අපි මේ අහිංසක විදියට ජීවත් වෙන මිනිස්සු..:dull:

    ara arawa! :baffled:
    මහ කැ# මිනිස්සු ඕයි.. :(

    Titi mawa oyata galapenne nadda.....:)
    තෝ බූට් එකක් කෑවා නේද..:frown:

    සුදු බබී;14839251 said:
    mage ilahe thread eka widiyata php gana danna hituwa...kattiya mokada kiyanne...
    වැඩක් නැහැ බං.. හැමෝටම වැදගත් වෙන දෙයක් කරපංකො..:angry:

    චිරි චිරි වැස්ස;14839561 said:
    හොදා හොදා.. එහෙනම් බොලා අපිව පිලිගනින්කෝ....
    booger-crazy-rabbit-emoticon.gif
    අපිත් පිලිගැන්නෙන්නම්..
    dancing-crazy-rabbit-emoticon.gif

    කවුද උඹව පිළිගත්තෙ..
    පල පල ඩෝ යන්න..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කෙල්ලෙක් වුණත් කොල්ලෙක් වුණත් අපිට මොකෝ බං..:dull:
    පාඩුවෙ ඉන්නවා නම් එච්චරයිනේ..:cool:
    මං කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලා ඇහුවෙ මගේ ලිඛිත භාශාව අසික්කිත නිසා..:rofl:
    කෙල්ලෙක් නම් හිත රිඳෙන්න පුළුවන්.. :(
    කොල්ලෙක් නම් මල පනින්න පුළුවන්.. :frown:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කෙල්ලෙක් වුණත් කොල්ලෙක් වුණත් අපිට මොකෝ බං..:dull:
    පාඩුවෙ ඉන්නවා නම් එච්චරයිනේ..:cool:
    මං කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලා ඇහුවෙ මගේ ලිඛිත භාශාව අසික්කිත නිසා..:rofl:
    කෙල්ලෙක් නම් හිත රිඳෙන්න පුළුවන්.. :(
    කොල්ලෙක් නම් මල පනින්න පුළුවන්.. :frown:

    oya eka prashnayak kara ganna epa. mata ona de mama karanne .
    ketha hith thiyena ayata ketha widihata penawanam ekata mata karanna deyak nah. mokada mama me nama damme ehema adahasakin newe .
     
    Morrowind

    Member
    Apr 19, 2013
    37
    2
    0
    කෙල්ලෙක් වුණත් කොල්ලෙක් වුණත් අපිට මොකෝ බං..:dull:

    පාඩුවෙ ඉන්නවා නම් එච්චරයිනේ..:cool:
    මං කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලා ඇහුවෙ මගේ ලිඛිත භාශාව අසික්කිත නිසා..:rofl:
    කෙල්ලෙක් නම් හිත රිඳෙන්න පුළුවන්.. :(
    කොල්ලෙක් නම් මල පනින්න පුළුවන්.. :frown:

    සංවර භාෂාවෙන් කථා කරන්න එතකොට කාටවත් ප්‍රශ්ණයක් නෑ නේ.