FULL video
මේක 2004 වීඩියෝ එකක්. පාපන්දු ක්‍රීඩකයෙකුට (miklos ferher) හාර්ට් ඇටෑක් එකක් ඇවිත් ක්‍රීඩා පිට්ටනියෙම මැරෙනවා. ඒක හැබැයි වෙන්න පුලුහන් හොඳම විදිහට උනේ. තමන් ආස කරන දෙයක් ආස විදිහට කරන ගමන් මැරුනෙ. හොඳට වීඩියෝ එක බැලුවොත් පේනවා හාර්ට් ඇටෑක් එක දැනෙන්න අරගෙන තත්පර 3 කින් විතර බිම වැටෙනවා. ඉතින් මම කල්පනා කලේ. බැරිවෙලාවත් වාහනයක් එල වන වෙලේක එහෙම ඔහොම උනා නම් බ්‍රේක් ගහන්නවත් වෙලාවත් එන්නෙ නෑනෙ. ඉතින් පරෙස්සමින්...(ආ හාර්ට් ඇටෑක් එකක් කියලා නිකමට කිව්වට කාර්ඩියැක් ඇරෙස්ට් එකක් කියලා තිබුනෙ ඈ.)