හාර්ට් ඇටෑක්!!

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~

    FULL video

    මේක 2004 වීඩියෝ එකක්. පාපන්දු ක්‍රීඩකයෙකුට (miklos ferher) හාර්ට් ඇටෑක් එකක් ඇවිත් ක්‍රීඩා පිට්ටනියෙම මැරෙනවා. ඒක හැබැ‍යි වෙන්න පුලුහන් හොඳම විදිහට උනේ. තමන් ආස කරන දෙයක් ආස විදිහට කරන ගමන් මැරුනෙ. හොඳට වීඩියෝ එක බැලුවොත් පේනවා හාර්ට් ඇටෑක් එක දැනෙන්න අරගෙන තත්පර 3 කින් විතර බිම වැටෙනවා. ඉතින් මම කල්පනා කලේ. බැරිවෙලාවත් වාහනයක් එල වන වෙලේක එහෙම ඔහොම උනා නම් බ්‍රේක් ගහන්නවත් වෙලාවත් එන්නෙ නෑනෙ. ඉතින් පරෙස්සමින්...(ආ හාර්ට් ඇටෑක් එකක් කියලා නිකමට කිව්වට කාර්ඩියැක් ඇරෙස්ට් එකක් කියලා තිබුනෙ ඈ.)
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,608
    9,374
    113
    Ei bn me lagadi bus driver kenek male. Bus eka kadayak ethulata gihin tibba.
    E manussyata 70+ hebei
     
    • Like
    Reactions: jamiezue

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,857
    8
    35,447
    113
    Yet another Covid vaccine related death.... RIP :(

    PS: I remember the incident. He was quite young, early 20s. It was due to HCM (Hypertrophic CardioMyopathy) The death of several young atheletes were caused by this condition which is usually asymptomatic.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    ඒක හැබැ‍යි වෙන්න පුලුහන් හොඳම විදිහට උනේ. තමන් ආස කරන දෙයක් ආස විදිහට කරන ගමන් මැරුනෙ.
    මේක හොදම විදියට උනා කියලා කියන්නේ කොහොමද...
    මෙය තාම ඔය පිට්ටනියේ පණුවෙක් හරි, පෙරේතයෙක් හරි වෙලා ඉපදෙන්න තියෙන ඉඩ වැඩි.. ආස කරන විදියට මලා නම්.💐
     
    • Like
    Reactions: jamiezue

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113

    FULL video

    මේක 2004 වීඩියෝ එකක්. පාපන්දු ක්‍රීඩකයෙකුට (miklos ferher) හාර්ට් ඇටෑක් එකක් ඇවිත් ක්‍රීඩා පිට්ටනියෙම මැරෙනවා. ඒක හැබැ‍යි වෙන්න පුලුහන් හොඳම විදිහට උනේ. තමන් ආස කරන දෙයක් ආස විදිහට කරන ගමන් මැරුනෙ. හොඳට වීඩියෝ එක බැලුවොත් පේනවා හාර්ට් ඇටෑක් එක දැනෙන්න අරගෙන තත්පර 3 කින් විතර බිම වැටෙනවා. ඉතින් මම කල්පනා කලේ. බැරිවෙලාවත් වාහනයක් එල වන වෙලේක එහෙම ඔහොම උනා නම් බ්‍රේක් ගහන්නවත් වෙලාවත් එන්නෙ නෑනෙ. ඉතින් පරෙස්සමින්...(ආ හාර්ට් ඇටෑක් එකක් කියලා නිකමට කිව්වට කාර්ඩියැක් ඇරෙස්ට් එකක් කියලා තිබුනෙ ඈ.)

    ඔහොම heart attack වෙන්න කලින් මාස ගාණක් තිස්සෙ පවතින රෝග ලක්ෂණ ගණනාවක් තියෙනවා. ඒවාට pain killers ගහල සැපේ හිටියාම තමයි ඔය විදියට heart attack වෙන්නෙ.

    නැතුව එක පාරටම අකුණු ගහනව වගේ heart attack වදින්නෙ නෑ. 😁