හාර්ඩ්වෙයාර් කෝස්

sameera21

Junior member
  • Oct 20, 2012
    188
    19
    18
    Starling City
    හාර්ඩ්වෙයාර් කෝස්

    මචංලා කම්පියුටර් ෂොප් එකක් දාන්න අදහසක් තියෙනවා. ඒත් ඊට කලින් හොද හාර්ඩ්වෙයාර් කෝස් එකක් කරන්න කියලා බැලුවේ. හාර්වෙයාර් කෝස් එකක් කරන්න හොදම තැන මොකක්ද. කොහොමද ගණන්. කොච්චර කාලයක් තියෙනවද. දන්න අය ටිකක් විස්තර කියනවද.
     

    Rockey_ssr

    Well-known member
  • Sep 17, 2008
    7,151
    383
    83
    Code:
    http://www.lavtc.lk/courses/nvq-courses/94-national-certificate-in-computer-hardware-technician-full-time
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ඔව් මචන් naita tec වගේ තැන වල හොර බොරු නැ සුපිරියට උපරිමයට උගන්නනවා :yes:
     
    • Like
    Reactions: sameera21