හාර්පික් වැසිකිලි සිද්දස්තාන අසල පමනයි..

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    හාර්පික් වැසිකිලි සිද්දස්තාන අසල පමනයි..

    පොලිමේ එන්න යන්න වැසිකිලි..

    875910056Harpic01.jpg


    හාර්පික් ආයතනය ප්‍රජා සත්කාරයක් හැටියට ආගමික උත්සව තියන ප්‍රදේශ වලට ජන්ගම වැසිකිලි හදුන්වලා දීලා.. ඇත්තටම අගය කලයුතු ක්‍රියාවක්.. සමහර සිද්දස්තානවල උත්සව කාලේට දෙයියොත් එපා වෙනවා අරෙව්වා දැක්කම..