හාර්ලික්වින් ඉක්තියෝසිස් (Only 18+)

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
හාර්ලික්වින් ඉක්තියෝසිස් (Only 18+)



Cx8alV0.png

AU0seo0.png

yICNxfK.jpg

AD5mAbe.png

1NhXOd4.png

qI0a6yD.jpg


http://www.sinhayanews.com/sri-lank...n-harlequin-ichthyosis-need-help-helping-hand

සාමාන්‍ය වියළි බව නිසා ඇතිවන කොරල තත්ත්වය ගැන අපි කතා කළා ඔබට මතක ඇති. එම කොරල තත්ත්වය බෙහෙත් මගින් නිටිටාවට සූව කළ හැකිය.ි නමූත් එහි බැරෑරුම් තත්ත්වය ඉක්තියෝසිස් ලෙස හඳුන්වනවා. මෙහිදී කෙනෙකුගේ සමේ සොබාවය මාළුවෙකුගේ ඇඟේ කොරපොතු ආකාරය වෙන්න පූළුවන්. මෙහිදිත් සමේ තෙල් ප්‍රමාණය ඉවත් වීමකුත් වෙනවා. ඊට අමතරව අපේ සමේ අපිචර්මයේ ෙසෙල ගැලවිලා වෙන්වෙලා වගේ පෙනෙන්නට තියෙනවා.

සාමාන්‍යයෙන් අපි දන්නවා සමේ අපිචර්මයේ ෙසෙල යටම ස්ථරයේ ඇතිවන ෙසෙල ක්‍රමයෙන් උඩ ස්ථරයට ඇවිල්ලා ගැලවිලා යන බව. අපි මෙය ව්‍යවහාරයේ හඳුන්වනවා මැරුණූ සම ඉවත් වෙලා යනවා කියලා.


මාළුවෙකුගේ කොරල වගේ ඉරිතලලා පෙනෙන්නට තියෙන්නේ. එවැනි රෝග තත්ත්වයයි. මෙය බොහෝ වෙලාවට ආරෙට යන රෝගි තත්ත්වයක්. ජානවලින් පරම්පරාවෙන් පරම්පරාවට සංක්‍රමණය වෙනවා.


මෙම රෝගයේ විවිධ වර්ග තියෙනවා. ඉරිත්ත්‍රොඩොමික් ඉක්සියෝසිස් කියන බරපතල අවස්ථාවට පවා මෙය පැතිරයා හැකියි. අපි දෑකලා තියෙනවා සමහර බබාලගේ මෙම රෝගි තත්ත්වය නිසා ඇඟේ සම විතරක් නොවෙයි ඇස් දෙක පවා අරින්න බැරි තත්ත්වවලට පත්වෙලා තියෙනවා. ඇස් දෙක ඉදිරියට නෙරා ආපූ අවස්ථා තියෙනවා. ප්ලාස්ටික් ආවරණයක් දාලා වගේ මූහූණ පෙනෙන්නට තියෙනවා. මෙය ඉතාම බරපතල රෝගි තත්ත්වයක් නිටිටාවට සූව කළ නොහැකියි. බෙහෙත් කිරීමෙන් පාලනය කළ හැකියි. මෙවැනි රෝගීන්ට රෝගය පාලනය කිරීමෙන් සූව පහසූ ජීවිතයක් ගත කළ හැකියි.


විවිධ ආලේපන වර්ග පාවිච්චි කිරීමෙන් සහ ශරීරය තුළට බෙහෙත් ලබාදීමෙන් රෝගින්ට සූවයක් ලබා ගත හැකියි. විශේෂයෙන්ම රෙටිනොයිඩ් ඇසිඩ් කියන ඖෂධ වර්ගය බොන බෙහෙතක් විදිහට පාවිච්චි කරන්න පූළුවන්. මෙය ටිකක් මිල අධික අතුරු ආබාධවලට තුඩූ දෙන ඖෂධයක් වෙනවා. ඉතාම ප්‍රවේසමෙන් මෙම ඖෂධය පාවිච්චි කිරීමෙන් ප්‍රතිඵල ලබාගන්න පූළුවන්. මෙය ඖෂධාගාරවලින් ලබාගන්න වෛද්‍ය නිර්දේශය අවශයයි. මෙම ඖෂධය පාවිච්චි කිරීමෙන් බරපතල තත්ත්වයෙන් මිදිලා රෝගය පාලනය කිරීමට කටයූතු කළ හැකියි.


ඇතැම් අය හිතාගෙන ඉන්නවා සමේ ඇතිවන කොරළගතියට කෑම බීමෙන් බලපෑමක් වෙන බවට. එය වැරදි මතයක්. බොන වතුර ප්‍රමාණය වැඩිවූණාම. තෙල් අඩංගු ආහාර ගත්තාම කොරල එන්නේ නැහැ කියලා. නමූත් රෙටිනොයිඩ් ඇසිඩ් කිියන්නේ විටමින්ං වල ව්‍යූත්පන්නයක්. එම නිසා සමහර අය ඉතාම අධි මාත්‍රාවලින් විටමින් ් පෙති වගේම විටමින් ං අඩංගු ආහාර කෑමට එකතු කරගන්න පෙළඹිලා තියෙනවා. මෙයින් මෙම රෝගයට ලොකු බලපෑමක් නොමැති වූණාට යම් උදව්වක් විය හැකියි. විටමින් ං අධිමාත්‍රාවලින් ආහාරයට ගැනීමෙන් පෙති වශයෙන් ශරීරයට එකතු කර ගැනීමෙන් විවිධ සංකූලතා ඇති වෙනවා. නමූත් රෙටිනොයිඩ් ඇසිඩ් අඩංගු ඖෂධ පාවිච්චි කිරීමෙන් විටමින් ං වලින් ඇතිවන සංකූලතා ඇතිවන්නේ නෑ.


තවත් කෙනෙක් හිතන්න පූළුවන් දේශගුණික සාධක නිසාත් මෙම කොරල තත්ත්වය ඇතිවෙනවා කියලා. වියළි දේශගුණයක ජීවත් වෙන කෙනෙකුගේ සම සාමාන්‍යයෙන් වියළි වෙන්න පූළුවන්. එවිට විවිධ අපහසූතා ඇතිවිය හැකියි. ඔවූන්ගේ සම වියලීම එවිට අඩූවෙනව. වියලි දේශගුණයේ ජල වාෂ්පවල ආර්ද්‍රතාවය අඩූවීම නිසා සම වියලීමෙන් සම පැලීම පවා ඇතිවෙන්න පූළුවන්.


අසෝක කමලදාස
චර්මරෝග විශේෂඥ වෛද්‍ය

http://www.sinhalamag.com/2012/02/blog-post_12.html
 

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ඕක කලින් ස්වර්ණවාහිනියේ ගියා. ඕක වෙලා තියෙන්නේ ලේ නෑ විවාහයක් හින්ද.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,148
    113
    අනේ පළවෙනි බබා හම්බුනාට පස්සෙ ඩොක්ටර්ස්ලා කියලා නැද්ද බන් තව අය හදන්ඩ එපා කියලා..අනේ මන්දා බන් මේවා දැක්කම සන්සාරෙ කලකිරෙනවා..පව් දෙයියනේ.
     
    සිංහල බේත් වලින් නිට්ටාවටම හොඳ කර ගන්න පුළුවන් ලෙඩක්. ඒත් විද්‍යාත්මක ගොන් හරක් පස්සෙ ගිහින් ඇන්දිලා දුක් විඳින්නෙ පූරුවෙ කරුමෙකටද කොහෙද. පව්
     

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    ඉදිරියේ රාළ;20270266 said:
    සිංහල බේත් වලින් නිට්ටාවටම හොඳ කර ගන්න පුළුවන් ලෙඩක්. ඒත් විද්‍යාත්මක ගොන් හරක් පස්සෙ ගිහින් ඇන්දිලා දුක් විඳින්නෙ පූරුවෙ කරුමෙකටද කොහෙද. පව්

    bump
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඉදිරියේ රාළ;20270266 said:
    සිංහල බේත් වලින් නිට්ටාවටම හොඳ කර ගන්න පුළුවන් ලෙඩක්. ඒත් විද්‍යාත්මක ගොන් හරක් පස්සෙ ගිහින් ඇන්දිලා දුක් විඳින්නෙ පූරුවෙ කරුමෙකටද කොහෙද. පව්

    :yes::yes::yes::yes::yes:
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඉදිරියේ රාළ;20270266 said:
    සිංහල බේත් වලින් නිට්ටාවටම හොඳ කර ගන්න පුළුවන් ලෙඩක්. ඒත් විද්‍යාත්මක ගොන් හරක් පස්සෙ ගිහින් ඇන්දිලා දුක් විඳින්නෙ පූරුවෙ කරුමෙකටද කොහෙද. පව්

    ++ :yes::yes:
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ඕක කලින් ස්වර්ණවාහිනියේ ගියා. ඕක වෙලා තියෙන්නේ ලේ නෑ විවාහයක් හින්ද.
    මාත් නිව්ස් වලින් දැක්කා.. පව් බන් :(:(