හාර්වෙයාර් හවස 6 වෙනකොට

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    හාර්වෙයාර් හවස 6 වෙනකොට

    හාර්වෙයාර් හවස 6 වෙනකොට වහන්නේ ඇයි බන්.. උන්ටත් බැරිද 7-8 වෙනකන් ඇරන් ඉන්න සිල්ලර කඩ වගේ
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ලොල් ඉස්කෝලේ යන හුජ්ජ කොල්ලෝ අහන ප්‍රශ්නනෙ බන් උබත් අහන්නෙ :rofl::lol::lol:
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ලොල් ඉස්කෝලේ යන හුජ්ජ කොල්ලෝ අහන ප්‍රශ්නනෙ බන් උබත් අහන්නෙ :rofl::lol::lol:

    නැහැ ඇත්තට දැන ගන්න අහන්නේ
    හයෙන් පස්සේ හදිස්සියට බඩුවක් මුට්ටුවක් ගන්න බැහැ නේ
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,179
    17,108
    113
    ලංකාවේ ඉතිං කඩේ වහන්නේ කොයි වෙලාවෙද කියලනේ බලං ඉන්නේ..ඉතිං බිස්නස් තියෙයිද.
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මේ වගේ සිඟිති ළමයි තමයි පුක ඉරාගෙන පොහින්දට කඩේ යන්නෙ
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මේ වගේ සිඟිති ළමයි තමයි පුක ඉරාගෙන පොහින්දට කඩේ යන්නෙ

    තෝ එක එකාට ළමයි ] හුජ්ජ කොල්ලා කියා කියා වටේ යනවා එතකොට තමුසේට ළමා කාලයක් තරුණ කාලයක් තිබුනේ නැද්ද අම්මගෙන් කෙලින්ම බිත්තරෙන් අවු 35 නාකියෙක් වෙලාද ආවේ එලියට නෙදකින් අපතයා :P
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    හේතු දෙක තුනක් තියෙනව.
    එකක් තමා හුගක් වෙලාවට ඔ්වයින් බඩු ගන්නෙ බාස්ල. උන් ඉතිං උදේ 8 වගේ පටන් ගත්තම හවස 5.30 6.30 වගේ වෙනකන් තමා වැඩ කරන්නෙ. ඒ අතරතුර තමා අවශ්‍ය බඩු ගන්ඩ එන්නෙ. ඒ වෙලාවෙන් පස්සෙ ඉතිං සූපිං බිස්නස් තමා එන්නෙ පැයකට 2ක්3ක්.
    අනික තමා (මේක මම දන්න ගොඩක් උන් කියල තියෙනව) මේ දවස්වල නං හවස 5 විතර පැන්නම හාර්ඩ්වෙයා එක ඇතුලෙ හරියට සහරාව වගේ වෙනවලු. මොකද හවසට ගොඩත් යකඩවලට උරාගත්ත රස්නෙ නිසා.
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඕක මේකේ එවුන්ගෙන් අහල වැඩක් නැහැ, ගිහින් අහපන් හාඩ්වෙයාර් කාරයාගෙන්...
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    සොහොන;20068473 said:
    තෝ එක එකාට ළමයි ] හුජ්ජ කොල්ලා කියා කියා වටේ යනවා එතකොට තමුසේට ළමා කාලයක් තරුණ කාලයක් තිබුනේ නැද්ද අම්මගෙන් කෙලින්ම බිත්තරෙන් අවු 35 නාකියෙක් වෙලාද ආවේ එලියට නෙදකින් අපතයා :P
    ch9DBBPCSIytd18Oicpr_cliff-jumping.jpeg
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    මෙහෙමනේ.... ඕවගේ ලොකු sale වෙන්නේ බඩු ගන්න ඕන පොර වේලාසනින් ගන්නවා නැත්තම් හවස 4-5 වගේ වෙද්දී ගිහින් අරන් deliver කරගන්නවා... ඉතින් පරක්කු වෙනකන් ඉන්න ඕන නැහැ ඔය හවස් වරුවට උපරිම යන්නේ තීන්ත එකක් tap කැල්ලක් වගේ.. සිල්ලර කඩ එහෙම නෙවේ office ගිහින් එන ගමන් කන්න බොන්න ගන්න ගෙදරට ඕන බඩු ගන්න වගේනේ තියෙන්නේ (ඒකනේ ගෙදර යන ගමන් කියලම slogan එකක් දැම්මේ)
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    සොහොන;20068473 said:
    තෝ එක එකාට ළමයි ] හුජ්ජ කොල්ලා කියා කියා වටේ යනවා එතකොට තමුසේට ළමා කාලයක් තරුණ කාලයක් තිබුනේ නැද්ද අම්මගෙන් කෙලින්ම බිත්තරෙන් අවු 35 නාකියෙක් වෙලාද ආවේ එලියට නෙදකින් අපතයා :P
    ළමා කාලයක් තරුණ කාලයක් තිබ්බා ඒත් ඒ කාලේ අපි ළමයි වගේ හිටියා. දන්නෙ නැති පුක්වල් කතා කරන්න ගියේ නෑ. කතා කරලා පච වෙන්න ගියෙත් නෑ.. :P:P
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    5n passe baas la weda nawattanawa eka nisa hardware ra wenakan tibbata wedak naha.
    eeta wada watinawa 8ta kalin udenma open karana eka

    ඔව් බං ........අනික සිමෙන්ති ගල් වැලි යකඩ පටවන බාන මිනිස්සුන්ගෙන් අඩුපඩියට මරෝ මරෝ වැඩ ගන්න බෑනෙ ....... අනික බිල්දාන කෙල්ලො රෑ වෙනකන් තියාගන්න බෑ .... රෑ වෙලා වහවටා වඩා ලාභයි .......උදෙන්ම ඕපන්කරන එක