හාල් ඇත්තෙම නෑ බං, පොල් තියෙන්නෙත් කලටි

Myth

Well-known member
  • Jul 9, 2009
    19,015
    12,390
    113
    Behind u :p
    Thopi wanniye da inne
    Mehe wara Haal ,pol aran denna Oona taram
    Rajagiriya

    Salli aran wara , labba Wana Wana Enna epa,
    Salli tiyanawa nam Badu tiyanawa
     
    Last edited:
    • Like
    Reactions: samirad

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,543
    1,505
    113
    දක්ශින දේශය
    Tiyanawa pakak keeri samba.kohe ekeda tiyenne kiypn wakada,nalluruwa,walana oya thunen mokeda?
    ඊයෙ මම ගත්ත
    වලානෙන්
    උබට හාල් ගන්නම නැතිනම් අලුත් පාලමේ මොරටුව වට රවුමෙ කඩේ තියෙනවා පාලන මිලට
    ඔ්න තරමක්

    ඌ මාලිමාවේ එකෙක් ඒකයි ඌට හාල් තියෙන්නේ :ROFLMAO: 🤌
    මෙහේ නම් තිනෙවා
    නැති එකෙක් ඉන්නවනම් කියපල්ල අරගෙන දෙන්නම්
    ------ Post added on Feb 16, 2025 at 1:52 PM

    මොනව උනත් ගෝත කඩ කාරයෝ හාල් විකුණන්නෙ නැහැ උන්ට වැඩි මිලට විකුණන්න බැරි නිසා
    අනිත් කඩ වල නම් තියෙනවා
    ------ Post added on Feb 16, 2025 at 1:54 PM
     
    • Like
    Reactions: samirad

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,207
    957
    113
    හාල් ඇත්තෙම නැහැ බං. මම ඉන්න ඒරියා එකෙ හාල් නෑ කියන්නෙ අලි පුදුමයක්. තොග කඩ, SPAR, Laugfs, Keels, Cargill's oya okkoma thiyenawa, ටිකක් හරි හාල් තියෙන්නෙ SPAR එකෙ ඒවත් ඉන්දියන්.

    ඉන්දියන් හාල් ප්ලාස්ටික් වගේ, ලංකාවේ ඒවා වල කොලිටිය නැහැ.

    පොල් ඔක්කොම කලටී. සුදු පාටයි මුඩ්ඩ.
    ඉන්නෙ කොහේද කියලත් දැම්මනම් නේද හොද?
     
    • Dislike
    Reactions: YelaWolf