හාල් කඩේ බෲස්ලී

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මගෙ අයියා කැබිනට් ඇමතියෙක් උනානම් මාත් රටම දන්න සාර්ථක ව්‍යාපාරිකයෙක්
     
    • Like
    Reactions: Any.key

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    මගෙ අයියා කැබිනට් ඇමතියෙක් උනානම් මාත් රටම දන්න සාර්ථක ව්‍යාපාරිකයෙක්
    එහෙනං උගෙ අනිත් එවුනුත් එහෙම වෙන්න ඕන, අර වැලි රාජුවා එහෙමත්..

    අනිවාර්යෙන් අයියගෙ සපෝට් එක and thinking pattern එක මූ හදාගත්තා. ඒකයි secret එක.
     
    • Like
    Reactions: gamerlk

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113


    Monopoly_card_game.jpg
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,887
    28,797
    113
    වැඩක් නෑ බන් ඕව බැලුවට. ඩඩ්ලිල ඔතනට ආවෙ මිනිස්සුන්ට අනුකම්පා කරල නෙමෙයි.
    Umbata kawru hari kiwwada minussunta anukampa kerahama diyunu wenewa kiyela? 🥴
     
    • Like
    Reactions: Mugen

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,842
    31,054
    113
    මගෙ අයියා කැබිනට් ඇමතියෙක් උනානම් මාත් රටම දන්න සාර්ථක ව්‍යාපාරිකයෙක්
    අයියත් නිකම්ම නිකං ලොන්ත ගංකබරයෙක් තාමත් මුට නිදානෙ සෙට් උනේ නැත්තං 🤣 පොඩ්ඩක් පොලොන්නරුව පැත්තෙ එකෙක්ගෙන් අහලා බලපන්කො මූ ගොඩ ගිය හැටි. හැබැයි කැරිම මොලේකුත් තියනවා මූට. ගොනා වගේ හම්බුන ගමන් විකුණලා රගන්න ගිහිං ගොනා උනේ නෑ. කවරප් කරන්න බිස්නස් එක පටන් ගෙන හෙමීට ටික ටික ඇද්දෙ. පස්සෙනං තව නිදන් සීන් කීපෙකට බැස්ස කියලා තමා තතු දත්තෝ කියන්නෙ.ආය අර බුකියෙ ජාතික වීරයෙක් වෙලා ඉන්න මුගෙ බෑන කරන්නෙත් ජපන් කම්පැනියක් කරන මුවාවෙන් මුගෙ සල්ලි සුදු කරන එක කියලත් රට්ටු කියනවා 🤫
     
    • Wow
    Reactions: Mugen

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,887
    28,797
    113
    .ආය අර බුකියෙ ජාතික වීරයෙක් වෙලා ඉන්න මුගෙ බෑන කරන්නෙත් ජපන් කම්පැනියක් කරන මුවාවෙන් මුගෙ සල්ලි සුදු කරන එක කියලත් රට්ටු කියනවා 🤫
    boru wenda athi oya katha…uge thaththa e kale hitapu lokuma jap car importer kenek…
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,842
    31,054
    113
    boru wenda athi oya katha…uge thaththa e kale hitapu lokuma jap car importer kenek…
    Mata polonnaruwe munwa danna dial ekak malagedraka set wela adiyak gahpu weleka kiuwe. Etta netta nam hariyata danne oya seen eke. Eth nidan seen eka nam etta kiyala sehena denek kiyanawa
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,887
    28,797
    113
    Mata polonnaruwe munwa danna dial ekak malagedraka set wela adiyak gahpu weleka kiuwe. Etta netta nam hariyata danne oya seen eke. Eth nidan seen eka nam etta kiyala sehena denek kiyanawa
    dudley gane nan danne na...mama kiwwe ara baana gane...uge thaaththa inna documentary ekak thibba NHK eke...

    oya gan wela nan amu kuhaka haththa inne itin...mamath gameka inna hinda dannewa
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    අයියා ජනාධිපති වෙලා ඉන්න කාලේ මෙයා කරේ. වී ගන්න boc එකෙන් නය ගත්තා.. මූට ණය දුන්නා..හැබැයි වී ගන්න ණය ඉල්ලපු අනිත් වයාපරිකයන්ට ණය දෙන්නේ නෑ හිර කරනවා.. ඉතින් වි ගන්න සල්ලි තියන්නේ මෙයා ගාව විතරයි.. මෙයා ඒවගෙන් වී ගන්නවා පොළොන්නරුවේ ඔක්කොම. ඊට පස්සේ අනිත් අයට වී ගන්න loan pass වෙනකොට වී හිඟ වෙලා මිල ඉහ්ල ගිහින්. ඒක නිසා මෙයට මිල වැඩි වීමේ ලාභය ආවා.
    තව පොළොන්නරුවේ වී පිටට යන්න දෙන්නේ නෑ