එහෙනං උගෙ අනිත් එවුනුත් එහෙම වෙන්න ඕන, අර වැලි රාජුවා එහෙමත්..මගෙ අයියා කැබිනට් ඇමතියෙක් උනානම් මාත් රටම දන්න සාර්ථක ව්‍යාපාරිකයෙක්
Umbata kawru hari kiwwada minussunta anukampa kerahama diyunu wenewa kiyela?වැඩක් නෑ බන් ඕව බැලුවට. ඩඩ්ලිල ඔතනට ආවෙ මිනිස්සුන්ට අනුකම්පා කරල නෙමෙයි.
na bn ehama nemei minissunta anukampa karanna one na. e unata hal hanganawa wage hora wada karanna one naneUmbata kawru hari kiwwada minussunta anukampa kerahama diyunu wenewa kiyela?![]()
අයියත් නිකම්ම නිකං ලොන්ත ගංකබරයෙක් තාමත් මුට නිදානෙ සෙට් උනේ නැත්තංමගෙ අයියා කැබිනට් ඇමතියෙක් උනානම් මාත් රටම දන්න සාර්ථක ව්‍යාපාරිකයෙක්
boru wenda athi oya katha…uge thaththa e kale hitapu lokuma jap car importer kenek….ආය අර බුකියෙ ජාතික වීරයෙක් වෙලා ඉන්න මුගෙ බෑන කරන්නෙත් ජපන් කම්පැනියක් කරන මුවාවෙන් මුගෙ සල්ලි සුදු කරන එක කියලත් රට්ටු කියනවා![]()
Mata polonnaruwe munwa danna dial ekak malagedraka set wela adiyak gahpu weleka kiuwe. Etta netta nam hariyata danne oya seen eke. Eth nidan seen eka nam etta kiyala sehena denek kiyanawaboru wenda athi oya katha…uge thaththa e kale hitapu lokuma jap car importer kenek…
dudley gane nan danne na...mama kiwwe ara baana gane...uge thaaththa inna documentary ekak thibba NHK eke...Mata polonnaruwe munwa danna dial ekak malagedraka set wela adiyak gahpu weleka kiuwe. Etta netta nam hariyata danne oya seen eke. Eth nidan seen eka nam etta kiyala sehena denek kiyanawa