මෙහෙම වෙන්න පුලුවන්.
මේ කන්නයේ සාමන්න්යයෙන් ගොඩක් කුඹුරු වපුරන්නෙ නෑ. වපුරන කුඹුරු වලත් පලදාව ගොඩක් අඩුයි සමහර ඒව ගංවතුරට අහු වෙනව.
ඒ අස්සෙ තමයි පොහොර ප්රශ්නයක් ආවෙ. පොහොර ප්රශ්නය ගොඩක්ම බලපෑවෙ නැත්ත වල් නාශක, කෘමිනාශක ඕනෙ වෙලාවට ගහන තිබ්බෙ නෑ. ඔය ඔක්කොම එකතු උනාම අස්වැන්නෙ ලොකු අඩු වීමක් වෙනව. ඒකද දන්නෙ නෑ හේතුව..