හාල් පෝලිම

dnet

Active member
  • Dec 14, 2010
    178
    80
    28
    මේ තියෙන්නේ ගාල්ලේ බෙලිගහ හාල් තොග කඩේ හාල් ගන්න ඉන්න පොළිම. මේ පොලිමේ ඉන්නේ සිල්ලර වෙළෙන්දන් තමන්ගේ කඩේට හාල් අරන් යන්න

    IMG-20241206-WA0002.jpg
     
    • Haha
    Reactions: SimMaster

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,850
    13,065
    113
    ඉතින් හුත්තෝ උබ කඩ කාරයෙක්ගෙන් 1000ක් අරන් ඌ වෙනුවට පෝලිමේ ඉදපන්කෝ. :ROFLMAO: :ROFLMAO:

    BTW: VGA කැම් එකක්ද පකෝ තියෙන්නේ උබට
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,629
    113
    වැඩ ඇරිලා ගෙවල් වලට යන තාත්තලා පෝලිමේ ඉඳලා පොරකාලා හාල් හුන්ඩු බාගයක් අරගෙන යන්න ඇවිල්ලා කිව්වොත් කැඩෙන චන්ද ගාන වැඩියි
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    උඹලටත් හිතක් පපුවක් නැද්ද..අනුරට චන්දේ දීපූ උන්ට රිද්දන්න මේ තරම්..
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,842
    1
    60,700
    113
    Mother Earth
    මොනා වෙන්න යනවද මන්දා. හැබැයි මූ නම් ගෝටාබය වගේ gentlemen විදිහට යන්නේ නෑ කවුරු හරි පිහියෙන් ඇනල මැරුවොත් මිසක්. 🤷‍♂️