හාල් වැටලීම් මොකද්ද මේ වෙන්නේ

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,940
    113
    29
    ලොවෙත් නැති තැනක

    ඇයි බන් මෝල් කාරයන්ගේන් හාල් ටික ගැසට් කරපු මිලට පවර ගන්නේ ? රාජසන්තක කරන්න බැරිද ?​

    පාලන මිල කියන්නේ අපි කඩේකට ගිහිල්ලා ගනිද්දි විකුනන්න පුළුවන් උපරිම සිල්ලර මිල. දැන් මොල් කාරයන්ට ලොතරැයියක් ඇදුනවගේ. උන්ට ප්‍රවාහන ගාස්තු නෑ. අරව නෑ මේවා නෑ. කඩේ විකුනන ගානට ගන්නවා​

    ------ Post added on Sep 8, 2021 at 10:21 PM
     
    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    Oh The Drama GIF by MOODMAN
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,145
    605
    113
    Ahema gaththama business karayo watenawa ne bung. Government ekak kiyanne terrorism organisation ekak nemei.

    Business karayo watunama e gawa para ratata hal denna ubala api da? Government ekata hama business ekama karanna ba
     
    • Like
    Reactions: niranga1989

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    හාල් නීතිවිරෝධී බඩුවක් නෙවෙයි නේ බන්. රාජසන්තක කරන්න බෑ. තොග මිලක් ගැසට් කරල ඇති මම හිතන්නේ. මම දැක්කෙ නම් නෑ. ඒත් උබ කියල තියෙනවා වගේ මෝල් කාරයට පොඩි ගානක් ලාබයි ඌම මාර්කට් එකට ගෙනත් දානවට වඩා.

    අනික ඔය නීතිය උනත් තදට ක්‍රියාත්මක කරන එක sustainable නෑ. මෝල් බංකොලොත් වෙන්න දෙන්නත් බෑ, හාල් හිග වෙන්නත් බෑ. සරලව කිව්වොත් ගබඩාවේ තියෙන හාල් ඔක්කොම උස්සන් යන්න බෑ, හැබැයි උන් එලියට දැම්මෙ නැත්නම් සැරින් සැරේ ටික ටික ගන්න පුලුවන්. :lol::lol::lol:

    Sininwalta uneth ekamaneda.... 85 ta genapuwa nikanma 116 tada kohedone gatte rajeta
    Yes
    ------ Post added on Sep 8, 2021 at 10:30 PM
     
    • Like
    Reactions: cookies572 and NRTG

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Script ekak wennathi ban. Dudly ta wathayak giyoth okkomala Polonnaru sita Kolabata visiwei
    Anthimata Naadu witharak 90/- kiyala gema ewarayi😂
    Samba athulu anik okkoma Luxury rice kiyala Price up karai
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කොහොමත් පකිස්තාන් හාල් ඕඩර් එක එන්න කලින් ස්ටෝක් ක්ලියර් කරන්න වෙයි
     
    • Like
    Reactions: NRTG

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,956
    3,002
    113
    උන් හංගනවා. පිටරටින් කොමිස් පිට ගේනවා. පස්සේ හන්ගපුව අල්ලනවා. "අපි තමයි හොදටම කරේ" කියල badge එක ගහගන්නවා. බයියෝ චුං කරනවා.

    1631121276593.png
     
    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    කොහොමත් පකිස්තාන් හාල් ඕඩර් එක එන්න කලින් ස්ටෝක් ක්ලියර් කරන්න වෙයි

    කොහෙද බන් මෝල් කාරයොන්ට මේක ලාභයක් වෙන්නෙ. උන් තොග හන්ගන් හිටියෙ තව ලාබෙ උපරිම කරලා රුපියල් 150 200 මෙවා විකුන්නන. රුපියල් 110 තිබුනු සීනි 220ට ගියෙ ස්ටොක් හන්ගපු නිසා. ට්‍රන්ස්පොට් ලාබෙ ඉතුරු වුනා කියන එක මොන කතාවක්ද බන්. ඔය නැට්ටෙ රෙවිච්ච ජෙප්පොයි ගු අන් පි හරක් උන්ට කඩේ යන ගොන්නු අන්දන්න කියන කතාවක්. මෝල් කාරයොන්ටත් සාධාරන ලාභයක් තියෙනවා..ලොකුම වාසිය පාරිභෝගිකයන්ට ලැබෙනවා. ආන්ඩුව පොහොර ටික නිකන්දීලා බිත්තර වි ටිකත් නොමිලේ හෝ ශතික මිලට දිලා වගාවට වතුර ටිකත් නිකන් දීලා වි වවද්දි නිශ්පාදන් වියදම කිලෝ එකකට රුපියල් 30ටත් අඩුයි.රජය සහතික මිල 55 දුන්නෙ. මෝල් කාරයො 60 දිල ගත්තා ඒවා ස්ටොක් කරලාමුන් රුපියල් 200ට විකුනනව. මේ වගේ මිනිස්සුන්ට එදා වෙල හොයා ගන්න බැරුව ඉන්න වෙලේ මෙහෙම කරන්න මුන් නම් සාක්කිල්ටත් අන්තයි.
    ------ Post added on Sep 8, 2021 at 10:48 PM

    ඇයි බන් මෝල් කාරයන්ගේන් හාල් ටික ගැසට් කරපු මිලට පවර ගන්නේ ? රාජසන්තක කරන්න බැරිද ?​

    පාලන මිල කියන්නේ අපි කඩේකට ගිහිල්ලා ගනිද්දි විකුනන්න පුළුවන් උපරිම සිල්ලර මිල. දැන් මොල් කාරයන්ට ලොතරැයියක් ඇදුනවගේ. උන්ට ප්‍රවාහන ගාස්තු නෑ. අරව නෑ මේවා නෑ. කඩේ විකුනන ගානට ගන්නවා​

    ------ Post added on Sep 8, 2021 at 10:21 PM
    කොහෙද බන් මෝල් කාරයොන්ට මේක ලාභයක් වෙන්නෙ. උන් තොග හන්ගන් හිටියෙ තව ලාබෙ උපරිම කරලා රුපියල් 150 200 මෙවා විකුන්නන. රුපියල් 110 තිබුනු සීනි 220ට ගියෙ ස්ටොක් හන්ගපු නිසා. ට්‍රන්ස්පොට් ලාබෙ ඉතුරු වුනා කියන එක මොන කතාවක්ද බන්. ඔය නැට්ටෙ රෙවිච්ච ජෙප්පොයි ගු අන් පි හරක් උන්ට කඩේ යන ගොන්නු අන්දන්න කියන කතාවක්. මෝල් කාරයොන්ටත් සාධාරන ලාභයක් තියෙනවා..ලොකුම වාසිය පාරිභෝගිකයන්ට ලැබෙනවා. ආන්ඩුව පොහොර ටික නිකන්දීලා බිත්තර වි ටිකත් නොමිලේ හෝ ශතික මිලට දිලා වගාවට වතුර ටිකත් නිකන් දීලා වි වවද්දි නිශ්පාදන් වියදම කිලෝ එකකට රුපියල් 30ටත් අඩුයි.රජය සහතික මිල 55 දුන්නෙ. මෝල් කාරයො 60 දිල ගත්තා ඒවා ස්ටොක් කරලාමුන් රුපියල් 200ට විකුනනව. මේ වගේ මිනිස්සුන්ට එදා වෙල හොයා ගන්න බැරුව ඉන්න වෙලේ මෙහෙම කරන්න මුන් නම් සාක්කිල්ටත් අන්තයි.
    ------ Post added on Sep 8, 2021 at 10:51 PM
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,657
    14,282
    113
    හාල් නීතිවිරෝධී බඩුවක් නෙවෙයි නේ බන්. රාජසන්තක කරන්න බෑ. තොග මිලක් ගැසට් කරල ඇති මම හිතන්නේ. මම දැක්කෙ නම් නෑ. ඒත් උබ කියල තියෙනවා වගේ මෝල් කාරයට පොඩි ගානක් ලාබයි ඌම මාර්කට් එකට ගෙනත් දානවට වඩා.

    අනික ඔය නීතිය උනත් තදට ක්‍රියාත්මක කරන එක sustainable නෑ. මෝල් බංකොලොත් වෙන්න දෙන්නත් බෑ, හාල් හිග වෙන්නත් බෑ. සරලව කිව්වොත් ගබඩාවේ තියෙන හාල් ඔක්කොම උස්සන් යන්න බෑ, හැබැයි උන් එලියට දැම්මෙ නැත්නම් සැරින් සැරේ ටික ටික ගන්න පුලුවන්. :lol::lol::lol:

    Yes
    ------ Post added on Sep 8, 2021 at 10:30 PM

    ටිකයි කියන්නේ වේලකටත් අඩු ගානක් :lol:

    news එකේ හැටියට අද පැනල අල්ලපු හාල් ප්‍රමාණය ටොන් 750, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අනුව ලංකාවේ දවසක හාල් පරිබෝජනය ටොන් 6500.

    වේලක් කන්නත් මදි :rofl:
     
    • Haha
    Reactions: Tyrion Lannister

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ටිකයි කියන්නේ වේලකටත් අඩු ගානක් :lol:

    මුන් සීනි වලටත් කරේ ඕකනේ. ලොකු නාට්‍යක් පෙන්නලා සතීයකට කන්න සීනි ටික ආණ්ඩුවට ගත්ත. හාල් වලට කරන්නෙත් ඒකම තමයි.

    ආණ්ඩුවටත් සතුටුයි, මුදලාලිලාටත් සතුටුයි, බයියන්ටත් සතුටුයි.

    ලංකාවේ වී නිශ්පාදනය සාමන්යෙන් මොට්‍රික් ටොන් මිලියන 5 (5 000 000 t) කට කිට්ටුයි. කෝ බන් ඒ හාල් ??
    ------ Post added on Sep 8, 2021 at 11:25 PM
     
    Last edited: