මුන් දෙන ආතල් බැලුවම සජියා ජනා වුනා වගේනේ තියෙන්නේ...
එකෙක් රිලා හිරගෙවල් හදනවා
තව එකෙක් දනහිස්සෙන් උඩට ගන්නෙ නෑ කියනවා...
තව එකෙක් මම දන්නේ නෑ මම දන්නේ නැතුවම ස්පෙලිස්ට් ඩොකෙක් කරලා කියනවා.
තව කෙනෙක් චින තනාපති හම්බවෙන්න ගිහිල්ලා තායිවානෙට ස්තූති කරනවා.
20ක් මොල් කාරයන්ට වැඩිකරලා දිලා පාලන මිලට විකුනන්න කියලා එකඟද අහනවා...
තව එකෙක් ඉරාක තානාපතිට එනවයි කියලා මහ අරිනවා...
ගුල්ලො පිරිච්ච හාල් ගේනවා...
තව එකෙක් මම අචාරියෙක් නෙවෙයි පාර්ලිමෙන්තුව මාව අචාරියෙක් කරලා කියලා බෙරිහන්දෙනවා
ඊට පස්සේ සජියා ප්‍රෙස් එකක් තියෙලා කියනවා කුමන තරාතිරමක උවත් අපි පියවර ගන්නවා මාකටින් පාරක් ෆේස්බුක් එකට සල්ලි ගෙවලා දානවා.
------ Post added on Dec 15, 2024 at 11:05 PM