හාල් සීන් එක මොකක්ද මචන්ලා? 🤔

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,934
    28,853
    113
    හාල් සීන් එක මොකක්ද මචන්ලා? 2019 ඉන්දන් 2024 වෙනකල් Prices බෑලුවා......අගොස්තු වලට සාපෙක්ශව නාඩු මිල දෙසෑම්බර් 10-15% වෑඩි වීමක් තියෙනව..........ඔය වෑඩි වීම මොල් කාරයො හාල් හන්ගල කරන වෑඩක් කියලද මෙ කට්ටිය වෑලපෙන්නෙ?
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,890
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    හාල් නැත්තන් කේක් කාපල්ලා බන්, එළකිරි පොසත්තු ටික රුපියල් 20ක් අල්ලන් අඩනවා සතියක් තිස්සේ
     
    • Love
    Reactions: dayt0na

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    හාල් සීන් එක මොකක්ද මචන්ලා? 2019 ඉන්දන් 2024 වෙනකල් Prices බෑලුවා......අගොස්තු වලට සාපෙක්ශව නාඩු මිල දෙසෑම්බර් 10-15% වෑඩි වීමක් තියෙනව..........ඔය වෑඩි වීම මොල් කාරයො හාල් හන්ගල කරන වෑඩක් කියලද මෙ කට්ටිය වෑලපෙන්නෙ?
    අනුර කුමාර ඡන්දෙ කරන්න මෝල් කාරයන් ගෙන් සල්ලි අරගෙන දැන් ඒවා අපිට ගෙවන්න වෙලා තියෙන්නේ🤣🤣
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    හාල් නැත්තන් කේක් කාපල්ලා බන්, එළකිරි පොසත්තු ටික රුපියල් 20ක් අල්ලන් අඩනවා සතියක් තිස්සේ
    අන්න ඕකයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ, හිඟන ජෙප්පෝ කියාගෙන ආපු පොට්ටු /ගොජබ/සිලින්ඩර ටොයි බයියෝ ටිකට තමයි මේ රුපියල් විස්ස දරාගන්න අමාරුම 🤭
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    469465626_937813434896662_4608765951332049071_n.jpg
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අනුර කුමාර ඡන්දෙ කරන්න මෝල් කාරයන් ගෙන් සල්ලි අරගෙන දැන් ඒවා අපිට ගෙවන්න වෙලා තියෙන්නේ🤣🤣

    chande dunnu ubala wage moda baiyo gewanne nathuwa wena kawuda ponnayo gewanne
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    කුඩු දුමියාට ඇතුළෙ ඉන්න බැහැ ලු. වෙන වැරැද්දක් හොයාගන්න නැති නිසා හල් හිගයි කිය කිය හිරු නිවුස් ගහනවා.
     
    • Haha
    Reactions: dayt0na