අනුර කුමාර ඡන්දෙ කරන්න මෝල් කාරයන් ගෙන් සල්ලි අරගෙන දැන් ඒවා අපිට ගෙවන්න වෙලා තියෙන්නේහාල් සීන් එක මොකක්ද මචන්ලා? 2019 ඉන්දන් 2024 වෙනකල් Prices බෑලුවා......අගොස්තු වලට සාපෙක්ශව නාඩු මිල දෙසෑම්බර් 10-15% වෑඩි වීමක් තියෙනව..........ඔය වෑඩි වීම මොල් කාරයො හාල් හන්ගල කරන වෑඩක් කියලද මෙ කට්ටිය වෑලපෙන්නෙ?
අන්න ඕකයි ප්රශ්නේ වෙලා තියෙන්නේ, හිඟන ජෙප්පෝ කියාගෙන ආපු පොට්ටු /ගොජබ/සිලින්ඩර ටොයි බයියෝ ටිකට තමයි මේ රුපියල් විස්ස දරාගන්න අමාරුමහාල් නැත්තන් කේක් කාපල්ලා බන්, එළකිරි පොසත්තු ටික රුපියල් 20ක් අල්ලන් අඩනවා සතියක් තිස්සේ
August welath 200+ : https://www.cbsl.gov.lk/sites/defau...atistics/pricerpt/price_report_20240814_e.pdf160ta nadu kala ... dan 230ta kanawa...
masa deken karanna ba , karanna ba kiwwata me karala thiyenne...
rupiyal 70k ma wadi karalane....
ita passe adu una bn godak... 2024 poddak balapan
https://www.cbsl.gov.lk/en/statistics/economic-indicators/price-reportita passe adu una bn godak... 2024 poddak balapan
අනුර කුමාර ඡන්දෙ කරන්න මෝල් කාරයන් ගෙන් සල්ලි අරගෙන දැන් ඒවා අපිට ගෙවන්න වෙලා තියෙන්නේ![]()
අනුරට ඡන්දෙ දුන්නා කියන්නත් දැන් ලැජ්ජාවයි නේදchande dunnu ubala wage moda baiyo gewanne nathuwa wena kawuda ponnayo gewanne
අනුරට ඡන්දෙ දුන්නා කියන්නත් දැන් ලැජ්ජාවයි නේද![]()

wipakshe wedak wenne kohomeda
2019 indan ekama de ekema widiheta wela tiyenne