හාල් import කරාම හරිද

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,294
    74,751
    113
    පොඩ්ඩක් ඉවසපල්ලකො මහ කන්නේ ගොයම් කැපිලා වී ටික රජයේ ගබඩාවලට එනකං
    ඩඩ්ලි ලාට, නිපුනලාට, රත්නෙලාට පස් කන්න වෙන්නේ.
    මාලිමාව එක්ක සෙල්ලම් බේ
    මහ කන්නේ රෙද්ද නෙවීද දැන් මේ වැහැලා වතුරට ගහගෙන යන්නෙ 🤭 🤭