හාල්

Fallujah

Well-known member
  • Sep 6, 2021
    503
    1,275
    93
    Al-Fallujah
    www.army.mil
    හාල් ඔය මිලට දෙන්න බැහැ, එක්කෝ ගත්තු ගානටම දෙන්නේ, නැතිනං පාඩු පිට විකුනන්නේ.

    ඉතිං මිනිස්සු ගොඩක් හාල් ගත්තොත් පාඩුව වැඩි නිසා ඔහොම සලාක ක්‍රමයට දෙන්නේ. අනික හාල් ගන්න කෙනා තවත් මොනවා හරි ගන්නත් ඉඩ තියෙනව. ඒ භාණ්ඩ වලින් හාල් වල අලාබෙ අඩු වෙනවා.

    හාල් ගන්න කීප සැරේ ගියාම එහෙම හැම සැරේම පොඩි ශේප් එකක් දාගන්න පුළුවන් කඩ වලට.

    ඔරකල් සිස්ටම් එක එහෙම තමයි වැඩ කරන්නේ. සලාක, පෝලිම් ක්‍රමයට.
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,429
    2,495
    113
    ඇල්ල
    කීල්ස් එකෙ හාල් කිලෝ පහට වඩා දෙන්නෙ නැත්තේ මොකද බන්. 😧 මාර ප$$ මේක නම්..
    කීල්ස් ඇරලද?

    --------

    වෙන්න ඇති බන් - මගේ යාලුවෙක් පොඩි ග්‍රොසරියක් කරනවා - මු මස් ඔපර් වලින් අරගෙන පස්සේ මිළ වැඩි කරලා විකුණනවා බන්ස් ලා - වට්-අක්කා, ගස්ලබු මු කියනවා තොග වෑන් එකටත් අඩුවෙන් සෙට් වෙනවලු,

    දැන් මු
    හාල්
    96ට ගෙන්නලා 110 දෙනවා o_O
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    හාල් ඔය මිලට දෙන්න බැහැ, එක්කෝ ගත්තු ගානටම දෙන්නේ, නැතිනං පාඩු පිට විකුනන්නේ.

    ඉතිං මිනිස්සු ගොඩක් හාල් ගත්තොත් පාඩුව වැඩි නිසා ඔහොම සලාක ක්‍රමයට දෙන්නේ. අනික හාල් ගන්න කෙනා තවත් මොනවා හරි ගන්නත් ඉඩ තියෙනව. ඒ භාණ්ඩ වලින් හාල් වල අලාබෙ අඩු වෙනවා.

    හාල් ගන්න කීප සැරේ ගියාම එහෙම හැම සැරේම පොඩි ශේප් එකක් දාගන්න පුළුවන් කඩ වලට.

    ඔරකල් සිස්ටම් එක එහෙම තමයි වැඩ කරන්නේ. සලාක, පෝලිම් ක්‍රමයට.

    ගෙදර හුරතලෙට ඇති කරන සත්තුත් ඉන්නව බන් හාල් කිලො 5 දවස් 3ට ඉවරයි බන්.මුන්ට කන්න දෙන්න ගියාම.
    හාල් ගන්න යන්න වෙනවා මෙකෙන් හැම වෙලෙම.

    ow bn lockdown seen ekak apu gaman oka wenawa mama nam 10KG gaththa

    දවස් කීයකට වගේ ඇති ද බන්??

    කීල්ස් ඇරලද?

    --------

    වෙන්න ඇති බන් - මගේ යාලුවෙක් පොඩි ග්‍රොසරියක් කරනවා - මු මස් ඔපර් වලින් අරගෙන පස්සේ මිළ වැඩි කරලා විකුණනවා බන්ස් ලා - වට්-අක්කා, ගස්ලබු මු කියනවා තොග වෑන් එකටත් අඩුවෙන් සෙට් වෙනවලු,

    දැන් මු
    හාල්
    96ට ගෙන්නලා 110 දෙනවා o_O
    සයිට් එකෙන් බන් ගන්න පුලුවන්.

    වැඩිය ගන්නත් බෑ බන්. තව සුපර් මාකට් එකක් තියෙනවා ලග උන් දෙන්නෙත් 5යි.

    එකෙන් තව 5ක් ගෙනාවා ඉතිං
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,840
    21,170
    113
    adala nene
    ow bn lockdown seen ekak apu gaman oka wenawa mama nam 10KG gaththa
    හිච්චි මහින්ද
    Wethantai3.jpg
     
    • Haha
    Reactions: TNHM and hodakolla

    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    608
    385
    63
    පෙරදිග ණයගාරය. තොග දෙන කඩයක් සෙට් නම් ගන්න පුළුවන් , නේ
     
    • Like
    Reactions: TNHM

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,583
    22,284
    113
    Gotland
    ගෝතයයි උගේ හමුදා අනුකන්ඩෙයි සිංහලු ඉස්සරහ පොර ටෝක් දුන්නට ලොකු හාල් මෝල් කාරයෝ ඉස්සරහ ඕව නෑ දැන් ආරංචි වෙන විදිහට උන් හාල් දෙන්නේ නෑ දෙන්නෙත් සල්ලි දාල දවස් ගානක් ගියාම.