bump
matath ohoma una

මගේ කලින් තිබුනා honda cd 90 එකක් එකෙක් හදනවා හදනවා ඉවරයක් නෑ.එන්ජිම ගලවනවා. කන්ඩෙන්සර් මාරු කරනවා. ප්ලැටිනම් මාරු කරනවා, ටික දවසකින් ස්ටාට් වෙන්නේ නෑ. අන්තිමට යාලුවෙක් සෙට් කරා බාසෙක්. පොර ප්ලැටිනම් එක ඇජස් කරා. රුපියල් 50 යි ගත්තෙත්. ඔක්කොම ලෙඩ හරි. අරූ හැදුවනම්. එන්ජිමේ කවරේ ඇර අනිත් ඔක්කොම මාරු කරලා නවතින්නේ.

ගරාජ් කාරයෝ ඔක්කොම උන් එකයි බන්.තැන් දහයකට ගියොත් ලෙඩ දහයක් විතර කියනව.අන්තිමට ඉතින් ඕනි එකයි එපා එකයි ඔක්කොම හදන්න වෙනව.

aparade bn ea gane petrol gahannwath thibba මමයි වයිෆයි
man baluwa වයිෆයි kohomda 3whl eke yawwe kiyala baladid uba kiyala thiyenne wife gana![]()
rep +14

Patan gatta thanama naala. Rs 3k liter eken save unada danne naha tunup eken passe lol.

ape van ekeath spedo meater eka wada nathuwa giya..basa kiwe sensor eke awlak danna wei kiyala..hama tanama hewwa tibbe ne ganda..anthimata brand new ekek 12,000 dela ganam kiyala hetha hada gatta..tawath satiyak yanakota ara parana eka aye wada karanda patan gatta..dan nam awlak nathuwa wada..aparade aluthin damma nam..hadissi wenda hoda ne .

මචන් ලා මම vehicle වලට අලුත් ..මම ගත්තා ban suzuki swift beatle එකක් ..ඒකෙ tineup එක කරගන්න හොද තැනක් කියපල්ලකෝ මහරගම කිට්ටුවෙන් ...මරිසි නැති හොද තැනක් වෙන්න ඕන බන්.උදවුවක් දීපල්ලා

පොඩි ජොයින්ට් දාගෙන 10 යතුර විතරක් තියෙන බාස්ල ගාවට යන්න එපා. ඔටෝමිරාජ්, ලාෆ්ස්, කෙයාපොයින්ට් වගෙ තැනක් තමයි![]()
ape van ekeath spedo meater eka wada nathuwa giya..basa kiwe sensor eke awlak danna wei kiyala..hama tanama hewwa tibbe ne ganda..anthimata brand new ekek 12,000 dela ganam kiyala hetha hada gatta..tawath satiyak yanakota ara parana eka aye wada karanda patan gatta..dan nam awlak nathuwa wada..aparade aluthin damma nam..hadissi wenda hoda ne .

http://elakiri.lk/forum/showthread.php?t=1470132&page=413
http://www.elakiri.com/forum/showpost.php?p=18373308&postcount=5431
රත්තරං;19212198 said:අපි වාහන ගැන පොඩ්ඩක් වත් දැනන් හිටියේ නැත්නම් බාස්ලා අරිනව නැති වෙන්නම
මචන් මොකක්ද උබේ වාහනේ?