හාස්කමකින් සුවය ලැබූ දුමින්ද සිල්වා පාර්

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ආයෙත් මුලටම එනවා වගේ

    මචන් ඔය කියන ඒවා ඔප්පු කරපන්

    උඹත් මුලටම ඇවිත් නේ ඔප්පු කරන්න ඕනි නම් අම්මව එවපන්.....
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    මෙතන තියෙනවා කිව්ව සාක්ෂි අන්තිමට එළියට ආවෙ නැහැ නෙ? සාක්ෂි තියෙනවා කියලා කටින් කියලා මදි ඒවා අදාල අංශ වලට ඉදිරිපත් කරන්න ඕන

    අන්තිමට සත්‍ය ජය අරන් දුමින්ද මහත්තයාට බණින අයගේම බොරු එළි වෙනවා.
    [/SIZE][/SIZE][/SIZE]

    ඔන්න ආර්ටිකල් ඉල්ලුවා ආර්ටිකල් දුන්නා. දැන් මෙච්චර වෙලා උඩ පැන පැන හිටියේ කුඩු දුමින්දට විරුද්දව කතා නෑ කියලනේ? කෝ මම අහපු ප්‍රශ්නෙට උත්තරේ??:rolleyes:
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මචන් කුණුහර්ප කියන්න එපා! උඹට සම්බුදු සරනයි

    උඹට කුඩු දුමියා ඔච්චර විස්වාස නම්.....
    ඌ වරදක් කරල නෑ කියල දන්නව නම් අම්මව අපි ලගට එවන්න බය වෙන්න ඕනි නෑ....
    තොට කුඩු දුමියට දෙකපුන්න හොදයි අම්මව එවන්න තමයි බැරි!!!!!

    ආහ් අමතක උනා....තොටත් අල්ලාහ් හුකාබර්.......
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    තේරුනේ නැහැ

    තේරුම් කරල දෙන්නම් පස්සෙ.....
    ඊට කලින් කියපන් උඹ කුඩු දුමිය හම්බවෙන්න යන්නේ යටට ඇදලද කියල?????

    :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:
     
    LastDragon

    Banned
    Apr 27, 2013
    133
    2
    0
    Somewhere Safe
    ඔන්න ආර්ටිකල් ඉල්ලුවා ආර්ටිකල් දුන්නා. දැන් මෙච්චර වෙලා උඩ පැන පැන හිටියේ කුඩු දුමින්දට විරුද්දව කතා නෑ කියලනේ? කෝ මම අහපු ප්‍රශ්නෙට උත්තරේ??:rolleyes:
    උඹ කලින් කිව්වෙ නිවුස් දෙනවා කියලා නෙ? මේවා එක එකා කට කහනවට ලියපු කිසිම සාක්ෂි නැති ආර්ටිකල්ස් විතරයි. මේවා වලින් කිසිම දෙයක් ඔප්පු වෙන්නෙ නැහැ. දුමින්ද මහත්තයාට බනින්නේ මේ කිසිම හරයක් නැති ආර්ටිකල්ස් දැකලාද?

    උබ අහන ප්‍රස්නේ මොකද්ද? කලින් එකට මම උත්තර දුන්නා. විෂබීජ කෝ කියලා අහන්න ඕන ඉතින් ඩොක්ටර් ගෙන් තමා. මම නෙමේ නෙ මචන් දුමින්ද මහත්තයාට බෙහෙත් කලෙ! අනික හැම වෙලාවෙම කුසල සිතින් කුසල් කරන අයට ලෙඩක් දුකක් හැදුනත් පින් බලේ නිසා සුව වෙනවා
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ආර්ටිකල් වලට රිෆ්ලයි කලා උබ දැක්කද?

    ගොනෝ රිෆ්ලයි නෙවෙයි...රිප්ලයි....
    ඒකවත් දන්නේ නැති ගොන් හරක් නේ කුඩ්ඩන්ගේ ගුණ වර්ණනා කරන්න එන්නේ අපිට.....
     
    LastDragon

    Banned
    Apr 27, 2013
    133
    2
    0
    Somewhere Safe
    ලංකාවේ කොහෙද බන් සත්‍යක් තියෙන්නේ? :rolleyes:

    prashan3000 කුනුහර්ප කියලා අම්මලාට බණින එක ගැන උඹ මොකද හිතන්නෙ? පරන මෙම්බර් කෙනෙක් හැටියට උබට වැරද්දක් දැක්කම ඒකට විරුද්ධ වෙන්න බැරිද?
     
    LastDragon

    Banned
    Apr 27, 2013
    133
    2
    0
    Somewhere Safe
    ගොනෝ රිෆ්ලයි නෙවෙයි...රිප්ලයි....
    ඒකවත් දන්නේ නැති ගොන් හරක් නේ කුඩ්ඩන්ගේ ගුණ වර්ණනා කරන්න එන්නේ අපිට.....
    මම කතා කරන්නේ ශ්‍රීලංකා එක්ක විතරයි. උබ පැන පැන රිෆ්ලයි කරන්නෙ ඇයි?
     
    nalin.fer

    Banned
    Feb 4, 2012
    280
    49
    0
    2v8hd35.png
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    උඹ කලින් කිව්වෙ නිවුස් දෙනවා කියලා නෙ? මේවා එක එකා කට කහනවට ලියපු කිසිම සාක්ෂි නැති ආර්ටිකල්ස් විතරයි. මේවා වලින් කිසිම දෙයක් ඔප්පු වෙන්නෙ නැහැ. දුමින්ද මහත්තයාට බනින්නේ මේ කිසිම හරයක් නැති ආර්ටිකල්ස් දැකලාද?

    උබ අහන ප්‍රස්නේ මොකද්ද? කලින් එකට මම උත්තර දුන්නා. විෂබීජ කෝ කියලා අහන්න ඕන ඉතින් ඩොක්ටර් ගෙන් තමා. මම නෙමේ නෙ මචන් දුමින්ද මහත්තයාට බෙහෙත් කලෙ! අනික හැම වෙලාවෙම කුසල සිතින් කුසල් කරන අයට ලෙඩක් දුකක් හැදුනත් පින් බලේ නිසා සුව වෙනවා

    දොස්තරට වැඩිය උඹ දුමින්දයා ගැන දන්නවනේ? එකයි අහැව්වෙ ඌ භාරතට වෙඩි තිබ්බේ නැත්තන් මොකද බොරු ලෙඩක් දාගෙන රට පැන්නේ? දැන් ගොතපු බොරු ඔක්කොම අතේ කෝට්. ලැජ්ජයි බන් උඹල වගේ මුට්ටිය අල්ලන උන් ගැන. අනික නොබර එකේ කුඩු කාරයෙකුට. අල්ලපන් මුට්ටිය මට මොකෝ :D
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    prashan3000 කුනුහර්ප කියලා අම්මලාට බණින එක ගැන උඹ මොකද හිතන්නෙ? පරන මෙම්බර් කෙනෙක් හැටියට උබට වැරද්දක් දැක්කම ඒකට විරුද්ධ වෙන්න බැරිද?

    පුලුවන් ඒකටත් අම්මව එවපන්....
     
    LastDragon

    Banned
    Apr 27, 2013
    133
    2
    0
    Somewhere Safe
    දොස්තරට වැඩිය උඹ දුමින්දයා ගැන දන්නවනේ? එකයි අහැව්වෙ ඌ භාරතට වෙඩි තිබ්බේ නැත්තන් මොකද බොරු ලෙඩක් දාගෙන රට පැන්නේ? දැන් ගොතපු බොරු ඔක්කොම අතේ කෝට්. ලැජ්ජයි බන් උඹල වගේ මුට්ටිය අල්ලන උන් ගැන. අනික නොබර එකේ කුඩු කාරයෙකුට. අල්ලපන් මුට්ටිය මට මොකෝ :D

    මනුස්සයන්ට අපහාස කරන්න කලින් සාක්ෂි අරන් වරෙන්. බොරු ලෙඩ කියන්න සාක්ෂි කො?
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මම කතා කරන්නේ ශ්‍රීලංකා එක්ක විතරයි. උබ පැන පැන රිෆ්ලයි කරන්නෙ ඇයි?

    මට ඕන හින්දා..... පුලුවන් නම් නවත්තපන් කුඩ්ඩා...
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මනුස්සයන්ට අපහාස කරන්න කලින් සාක්ෂි අරන් වරෙන්. බොරු ලෙඩ කියන්න සාක්ෂි කො?

    ඔලුවට වෙඩි වැදුනා කියපු ඒකා, ඔලුවේ බුලට් එකක් තාමත් තියන එකා, ඇවිදින්ඩ බැරුව රෝද පුටුවේ ඉන්න එකා ඔය ලස්සනට ඇවිදලා හිනා වෙලා අත වනලා ගියේ. උඹලා වගේ පොන්ටින්ලට ඕවා මැජික් උනාට මේ අපිව තම්බන්ඩ ලේසි නැහැ බන්. උඹලා ගැන දුකයි. කලකිරෙනවා බන් උඹල වගේ උන් නිසා තවත් මේ රට බල්ලට යන එක ගැන. :dull: