ආයෙත් මුලටම එනවා වගේ
මචන් ඔය කියන ඒවා ඔප්පු කරපන්
උඹත් මුලටම ඇවිත් නේ ඔප්පු කරන්න ඕනි නම් අම්මව එවපන්.....
ආයෙත් මුලටම එනවා වගේ
මචන් ඔය කියන ඒවා ඔප්පු කරපන්
මචන් කුණුහර්ප කියන්න එපා! උඹට සම්බුදු සරනයිඋඹත් මුලටම ඇවිත් නේ ඔප්පු කරන්න ඕනි නම් අම්මව එවපන්.....
ඇ බන් උබ ඔය හෝදන හෙදිල්ලට උබට සැහෙන්න ගෙවනවා ඇති නේද, බලාගෙන උබ බඩ වෙයි ටික දවසකින්![]()
මෙතන තියෙනවා කිව්ව සාක්ෂි අන්තිමට එළියට ආවෙ නැහැ නෙ? සාක්ෂි තියෙනවා කියලා කටින් කියලා මදි ඒවා අදාල අංශ වලට ඉදිරිපත් කරන්න ඕන
අන්තිමට සත්‍ය ජය අරන් දුමින්ද මහත්තයාට බණින අයගේම බොරු එළි වෙනවා.
[/SIZE][/SIZE][/SIZE]

මචන් කුණුහර්ප කියන්න එපා! උඹට සම්බුදු සරනයි
අන්තිමට සත්‍ය ජය අරන් දුමින්ද මහත්තයාට බණින අයගේම බොරු එළි වෙනවා.[/B]

තේරුනේ නැහැ








උඹ කලින් කිව්වෙ නිවුස් දෙනවා කියලා නෙ? මේවා එක එකා කට කහනවට ලියපු කිසිම සාක්ෂි නැති ආර්ටිකල්ස් විතරයි. මේවා වලින් කිසිම දෙයක් ඔප්පු වෙන්නෙ නැහැ. දුමින්ද මහත්තයාට බනින්නේ මේ කිසිම හරයක් නැති ආර්ටිකල්ස් දැකලාද?ඔන්න ආර්ටිකල් ඉල්ලුවා ආර්ටිකල් දුන්නා. දැන් මෙච්චර වෙලා උඩ පැන පැන හිටියේ කුඩු දුමින්දට විරුද්දව කතා නෑ කියලනේ? කෝ මම අහපු ප්‍රශ්නෙට උත්තරේ??![]()
ආර්ටිකල් වලට රිෆ්ලයි කලා උබ දැක්කද?
ලංකාවේ කොහෙද බන් සත්‍යක් තියෙන්නේ?![]()
මම කතා කරන්නේ ශ්‍රීලංකා එක්ක විතරයි. උබ පැන පැන රිෆ්ලයි කරන්නෙ ඇයි?ගොනෝ රිෆ්ලයි නෙවෙයි...රිප්ලයි....
ඒකවත් දන්නේ නැති ගොන් හරක් නේ කුඩ්ඩන්ගේ ගුණ වර්ණනා කරන්න එන්නේ අපිට.....
උඹ කලින් කිව්වෙ නිවුස් දෙනවා කියලා නෙ? මේවා එක එකා කට කහනවට ලියපු කිසිම සාක්ෂි නැති ආර්ටිකල්ස් විතරයි. මේවා වලින් කිසිම දෙයක් ඔප්පු වෙන්නෙ නැහැ. දුමින්ද මහත්තයාට බනින්නේ මේ කිසිම හරයක් නැති ආර්ටිකල්ස් දැකලාද?
උබ අහන ප්‍රස්නේ මොකද්ද? කලින් එකට මම උත්තර දුන්නා. විෂබීජ කෝ කියලා අහන්න ඕන ඉතින් ඩොක්ටර් ගෙන් තමා. මම නෙමේ නෙ මචන් දුමින්ද මහත්තයාට බෙහෙත් කලෙ! අනික හැම වෙලාවෙම කුසල සිතින් කුසල් කරන අයට ලෙඩක් දුකක් හැදුනත් පින් බලේ නිසා සුව වෙනවා

prashan3000 කුනුහර්ප කියලා අම්මලාට බණින එක ගැන උඹ මොකද හිතන්නෙ? පරන මෙම්බර් කෙනෙක් හැටියට උබට වැරද්දක් දැක්කම ඒකට විරුද්ධ වෙන්න බැරිද?
දොස්තරට වැඩිය උඹ දුමින්දයා ගැන දන්නවනේ? එකයි අහැව්වෙ ඌ භාරතට වෙඩි තිබ්බේ නැත්තන් මොකද බොරු ලෙඩක් දාගෙන රට පැන්නේ? දැන් ගොතපු බොරු ඔක්කොම අතේ කෝට්. ලැජ්ජයි බන් උඹල වගේ මුට්ටිය අල්ලන උන් ගැන. අනික නොබර එකේ කුඩු කාරයෙකුට. අල්ලපන් මුට්ටිය මට මොකෝ![]()
මම කතා කරන්නේ ශ්‍රීලංකා එක්ක විතරයි. උබ පැන පැන රිෆ්ලයි කරන්නෙ ඇයි?
මනුස්සයන්ට අපහාස කරන්න කලින් සාක්ෂි අරන් වරෙන්. බොරු ලෙඩ කියන්න සාක්ෂි කො?
