හා මේ රොකට් එක යන්නෙ කොයි පැත්තටද?

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,892
    113
    -~උලක් උඩ-~
    හා මේ රොකට් එක යන්නෙ කොයි පැත්තටද?

    ඔයාගෙ උත්තරේට හේතු වුනු කාරනාවත් මතක් කරලා දාන්න:yes:......මේ අරයා දාපු රොකට් එක නෙවේ වෙන රොකට් එකක් හරිය...:frown::frown:

    81v0if87ru74q70zg.jpg

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    උඩ අතටද? ගුගල් එකේ සර්ච් පාරක් දැම්මහම ගොඩක් උඩට යද්දී අහස අඳුරු වෙනවා :confused::lol::lol::lol: කඩන් වැටෙනවා හේම නෙවෙයිනේ
     
    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,892
    113
    -~උලක් උඩ-~
    උඩ අතටද? ගුගල් එකේ සර්ච් පාරක් දැම්මහම ගොඩක් උඩට යද්දී අහස අඳුරු වෙනවා :confused::lol::lol::lol: කඩන් වැටෙනවා හේම නෙවෙයිනේ
    නෑ මේක කඩන් වැටෙන එකක් නෙවෙයි....
    ඕක නැවතිලා තියෙන එකක්
    බලමු.. මම අවසානෙට ඕකෙ යූටියුබ් වීඩියෝ එක දානවා
    Another fake of markhaloce found. :yes:
    ;)
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    කවුරුවත් නැද්ද?

    මම කලින් උත්තරෙ නම් දැම්මේ විහිලුවට
    මෙහෙම ප්‍රශ්නයක් අහනවා කියන්නේ උඩට යන එක වෙන්න බෑ
    යන්න පුලුවන් පැති තියෙන්නේ උඩ,යට සහ නැවතිලා ඉන්න එක විතරයි හරහට වෙන්න බැරි නිසා
    සාමාන්‍යයෙන් රොකට් යන්නෙ උඩට එ කියන්නේ දැල්ලට විරුද්ද පැත්තට
    එත් රියුසබල් රොකට්ස් නැවතිලා ආපහු පහලට එන්න පුලුවන් (එහෙම රොකට් ජාතියක් තියෙනවා කියලා දැනගත්තේ දැන් මේ ගැන හොයන්න ගිහින්.කලින් උත්තරේ දානකොට දැනගෙන හිටියේ නෑ එහෙම රොකට් ජාතියක් තියෙනවා කියලා )
    මෙකේ දුමක් උඩි හො පහලින් පෙන්න නැති නිසා පහලට එන්න පටන් ගන්න කලින් නැවතිලා තියෙනවා වෙන්න පුලුවන්

    වැරදි නම් හිනාවෙන්නේ නෑ හරිය:P
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඕක spacex ලගේ රියුසබල් එකක්ද? ඒවා උඩට ගියා වගේම පහළටත් එනවනේ... :shocked:

    පොඩි රොකට් එකක් නිසා මටත් හිතෙන්නෙ එහෙම අත්හදා බලන එකක්
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,892
    113
    -~උලක් උඩ-~
    කවුරුවත් නැද්ද?

    මම කලින් උත්තරෙ නම් දැම්මේ විහිලුවට
    මෙහෙම ප්‍රශ්නයක් අහනවා කියන්නේ උඩට යන එක වෙන්න බෑ
    යන්න පුලුවන් පැති තියෙන්නේ උඩ,යට සහ නැවතිලා ඉන්න එක විතරයි හරහට වෙන්න බැරි නිසා
    සාමාන්‍යයෙන් රොකට් යන්නෙ උඩට එ කියන්නේ දැල්ලට විරුද්ද පැත්තට
    එත් රියුසබල් රොකට්ස් නැවතිලා ආපහු පහලට එන්න පුලුවන් (එහෙම රොකට් ජාතියක් තියෙනවා කියලා දැනගත්තේ දැන් මේ ගැන හොයන්න ගිහින්.කලින් උත්තරේ දානකොට දැනගෙන හිටියේ නෑ එහෙම රොකට් ජාතියක් තියෙනවා කියලා )
    මෙකේ දුමක් උඩි හො පහලින් පෙන්න නැති නිසා පහලට එන්න පටන් ගන්න කලින් නැවතිලා තියෙනවා වෙන්න පුලුවන්

    වැරදි නම් හිනාවෙන්නේ නෑ හරිය:P
    11.gif
    11.gif
    11.gif
    :cool::cool::cool:

    :yes:

    එල එල ...ඒකක් තමයි.... ඕක යන්නෙ පහලට:cool::cool::cool:
    11.gif
    11.gif
    11.gif

    :D බලන්න ඉතින් උඹ මේක දාපු ඒකෙන් කි දෙනෙක් දැන ගත්තද (මාත් ඇතුළුව) එහෙම ජාතියක් ගැන
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    අඩේ මම හිතුවේ උඹ මාව ලිඳේ දාන්න හිතන් මේක දැම්මේ කියලා. මේ මොකක්ද බන් මෙතන වුණේ? ඕක ගැන විස්තරයක් දාපන්කෝ. ඔහොම එකෙක් දැක්කමයි. Pickup එක මදි නේද හොඳටම?
     
    :P:P:P:P