හා හා පුරා කියල මාත් අද තමයි කිරියේ ගිණුමක&#35

Shay-Astar

Active member
  • Jun 1, 2016
    258
    36
    28
    හා හා පුරා කියල මාත් අද තමයි කිරියේ ගිණුමක&#35

    හා හා පුරා කියල මාත් අද තමයි කිරියේ ගිණුමක් හදන ආවේ... පුදපු ගමන් කාපි යකා කියල මේකේ ඉන්න එවුන් රතු කොටු වලින් සලකල මට... :sorry::sorry:

    සමාජය මෙතරම් කුහකදැයි නොදිනිමි.. :confused::sorry:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    හා හා පුරා කියල මාත් අද තමයි කිරියේ ගිණුමක් හදන ආවේ... පුදපු ගමන් කාපි යකා කියල මේකේ ඉන්න එවුන් රතු කොටු වලින් සලකල මට... :sorry::sorry:

    සමාජය මෙතරම් කුහකදැයි නොදිනිමි.. :confused::sorry:

    හා හා හරි හාවා කියල නෙමෙයිද හැදුවේ? :baffled:
     
    thushiq64

    Well-known member
  • Apr 24, 2012
    1,102
    273
    83
    uae
    ha ha puraa kiyala aapu keeweni wathawada danne ne..ona p*ka* kiyala welcome to Elakiri kiwwa sahoo..
    .
    :P
     
    Shay-Astar

    Active member
  • Jun 1, 2016
    258
    36
    28
    මොකක් හරි කුප්ප වැඩක් කරන්න ඇති ආපු ගමන් :D ඔන්න නිල් කරා +2

    ඉස්තුයි පින්වත...ඔය කියන නිල් කොටු ලැබිච්ච දවසක යලිත් ප්‍රති උපකාරයක් කරන්නෙමි
     
    Shay-Astar

    Active member
  • Jun 1, 2016
    258
    36
    28
    හා හා හරි හාවා කියල නෙමෙයිද හැදුවේ? :baffled:

    හා හා හරි හාවෝ කොහිද මෙහි මිත්‍රය ?
    පින්වත ඔබ දුන් සහයගෝයට ස්ත්තුයි
     
    Last edited:

    Shay-Astar

    Active member
  • Jun 1, 2016
    258
    36
    28
    NETSURFER පින්වත ඔබත් දුන් සහයගෝයට ස්ත්තුයි...
     
    The sponge.bob

    Well-known member
  • Feb 29, 2016
    1,845
    916
    113
    Every where
    පළමු ගිණුම වුනාට රතු කොටු නිල් කොටු ගැන හොද අවබෝධයක් තියනවා වගේ....
    :P:P

    කමක් නෑ,,, මෙන්න මගෙනුත් +rep
     
    Shay-Astar

    Active member
  • Jun 1, 2016
    258
    36
    28
    පළමු ගිණුම වුනාට රතු කොටු නිල් කොටු ගැන හොද අවබෝධයක් තියනවා වගේ....
    :P:P

    කමක් නෑ,,, මෙන්න මගෙනුත් +rep

    The sponge.bob පින්වත ඔබගේ පිළිගැනීමට හා ඔබත් දුන් සහයගෝයට ස්ත්තුයි...
     
    Shay-Astar

    Active member
  • Jun 1, 2016
    258
    36
    28
    උබ මොකාටද එන්න හදන්නේ පින්වත? :rolleyes:

    කියන්නට තරම් විශේෂ කුමකටවත් නොව පින්වත.. මෙහි සිටින කිරි දරුවන්ගේ ක්‍රියා කලාපය පිළබද සත්‍ය අවබෝද කරගැනීමටය...

    සත්‍යනම් පැමිණි විගස.. කෘර ලෙස සැලකීමත් පසුව ලෙන්ගතු අයුරින් කටයුතු කිරීමත්ය
     
    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    නැවතත් ඔබ රක්ත වර්ණ ගැන්වෙන හැඩයි පින්වත
    ......
    :rofl::rofl:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    කියන්නට තරම් විශේෂ කුමකටවත් නොව පින්වත.. මෙහි සිටින කිරි දරුවන්ගේ ක්‍රියා කලාපය පිළබද සත්‍ය අවබෝද කරගැනීමටය...

    සත්‍යනම් පැමිණි විගස.. කෘර ලෙස සැලකීමත් පසුව ලෙන්ගතු අයුරින් කටයුතු කිරීමත්ය

    හිරු ටීවී එකේ යන අශෝක වගේ ඉන්දියන් ඒවාට හඬකවපු කතා බලනවා නේද? ඔය එව්වා බලල වැඩි වෙලා මයේ හිතේ...:rofl::yes::yes: