හා හා හා හා හා හා හා හා හා හා 😂😂😂

hu KANNA

Well-known member
  • Dec 8, 2025
    798
    1,041
    93
    pressure GIF

    සාමිගෙ ප්‍රෙශර් වැඩි වෙනවා හුට්ටෝ, ඔවා කොරන්න එපා
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,940
    2,238
    113
    Galle
    සිරා කියන්නේ ඔහොම ආතල් ගනින් අවුලාක් නෑ. හැබැයි සිරා එකෙක්ට සෙට් උනොත් ඉවරයි ඈ... අපේ එකෙක් එක දවසක් තොවිලේකට ආපු කට්ටඩියෙක්ට විහිළු කරලා උ දිහා බලන් එක දෙහි ගෙඩියයි කැපුවෙ ඌට කතා කරගන්නවත් බැරිවුණා... කොහොමහරි වැඩේ ඉවර උනේ උදේ පාන්දර... කට්ටඩියා ගෙදරින් යනකන් මූ කට ඇරලා වචනයක් කියාගන්න බැරිවුණා...ඌට ඇඬුණා.. ගිහින් වරුවන් ගියාට පස්සේ එක පාරට කටහඬ ආවේ... එක හින්ද පරිස්සමෙන් ඕන හූප්තක්..