හැකර් කොලුවා ඇත්තටම වැඩ්ඩෙක්ද..?

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line

මචන් මන් මේක දැනගන්න අහන්නේ,
අපි කොච්චර server rdp vps අරන් කරත් අපි එකට ලොග් වෙන්නේ මෙහෙ slt හෝ වෙනයම් ISP කෙනෙක් ගෙන් නම් වැඩේ මට්ටු වෙනවා නේ,

එකට අර ක්‍රම වලටම මෙහෙ පබ්ලික් නෙට් තියෙන තැනකින් ලොග් වෙලා දුන්නොත් අපිව ට්‍රක් කරගත්තහකිද?

උදා ---train station,free ඉන්ටර්නෙට් තියෙන වෙන පබ්ලික් තැනක්,(කැමරා නැති)
Public place ekata trace karala ethana indan cctv cam walin thamai.
MAC eken puluwanda danne na. Hoyala balanna one. Mathaka na ban hena kal igena gaththa ewa. :baffled:

Naththan ithin VPS eke invoce details thiyanawane ban. :P
 
chanaka chana

Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    කොහොම වෙතත් හිටන්ගේ IT department එකේ ඉන්න උන්ට නම් වඩා වැඩ්ඩෙක් කියල කාටත් පේනවා.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Public place ekata trace karala ethana indan cctv cam walin thamai.
    MAC eken puluwanda danne na. Hoyala balanna one. Mathaka na ban hena kal igena gaththa ewa. :baffled:

    Naththan ithin VPS eke invoce details thiyanawane ban. :P

    android ෆෝන් එකක් use කරොත් එක විසික් කරා කියමු.
    cam වලින් නම් මගරින්න ona අනිවාර්යෙන්,
    change කරපු ගමන් මරු වෙන්න train station එක නම් ගොඩක් හොඳයි.

    vps එකක් ගන්නවානම් deep වෙබ් වලින් ගන්නවානම් හොදයි කියල හිතෙන්නේ,
    bitcoin හැර වෙනත් කිසිම මාද්‍යක් use කරන්න හොද නැ,

    උබට හිතෙන්නේ කොහොමද?
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    android ෆෝන් එකක් use කරොත් එක විසික් කරා කියමු.
    cam වලින් නම් මගරින්න ona අනිවාර්යෙන්,
    change කරපු ගමන් මරු වෙන්න train station එක නම් ගොඩක් හොඳයි.

    vps එකක් ගන්නවානම් deep වෙබ් වලින් ගන්නවානම් හොදයි කියල හිතෙන්නේ,
    bitcoin හැර වෙනත් කිසිම මාද්‍යක් use කරන්න හොද නැ,

    උබට හිතෙන්නේ කොහොමද?

    Man hari honda lamayek. Man owa danne na. :P

    Ochchara duk widinna one na ban. Poddak hoyala balapan net eke.:yes:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    ලංකාවෙ ගොඩාක් අයි ටී ඔස්තාර් ලාගෙ තියෙන්නෙ වචනවලින් බය කිරිමක් විතරයි බන් .අර ඉස්සර කාලෙ ඒ කිව්වෙ අපෙ අම්මලාගෙ කාලෙ මිනිස්සු වැඩිය ඉගෙන ගන්න යොමු උනෙ නැහැ නෙ. එක නිස එ පරම්පරාවෙ කට්ටියට දොස්තර ඉංජිනෙරු, රජයෙ රැකියා බැංකුවෙ රැකියා හෙනම ලොකුයි. අන්න එ වගෙ තමා අද ඉන්න එවුන්ටත් මෙක හෙන ලොකුයි.
    මෙ විඩියෝ එකෙ ඉන්නෙ ඩිලන්ත විතානගෙ. ලංකාවට අයිටි හඳුන්වාදෙන්න පුරෝගමියෙක් වුන කතව නම් හරි .ඒ වගෙම අර ජාව කඩෙ එක අනුග්‍රාහකයෙක් තමා මෙ. ඒත් මේ වගෙ පොඩි දෙයකුත් ලොකුවට ගන්නවා කියන්නෙ මුන්ට තියෙන්නෙ පොතෙ දැනුමවිතරයි. ලංකාවෙ රජයෙ කැම්පස් වල වගෙම ප්‍රයිවට් එව්වයෙත් ඉංජිනෙරු හෝ වෙවා වෙනත් කුමනයම් හෝ උපාධියක් වෙවා උන්ට තියෙන්නෙ පොතෙ දැනුම විතරයි. එව්වට යන උන් උන්ගෙ කැම්පස් වල මාකට් එක තියාගන්න බර වචන දාලා උන්ගෙ කැම්පස් තරම් දෙයක් නැහැ කියලා තමා හිතන් ඉන්නෙ. එත් මහලොකු වැඩක් කෙරිලා නැහැ.

    Ithin pako umba e wage deyak wath dannawanann sait 1k hack karala pennapanko bayila nogaha.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,315
    1
    13,242
    113
    Gotham City
    මාරාගෙ පර්සනලිටි එක නෙමෙ .උගෙ මැර බලය. ඌට විරුද්ධව එකෙක් කටක් ප්‍රසිද්ධියෙ ඇරියොත් කෙලින්ම සුදු වැන් එහෙම නැත්තම් එක්නැලිගොඩ ,ලසන්ත වික්‍රමතුංග තාජුඩීන් වගෙ වැලිගම්පිට තමා.
    මාරාට විරුද්ධව හරියට කටක් ඇරියෙ ජෙ වි පි එකෙ එවුනුයි ෆෙස්බුක් එකෙ මාරා විරෝධි ඕනැම පක්ෂයකට අදාල වෙච්ච කොල්ලො ටිකයි විතරයි .රාජිත සේනාරත්නම ඒක කිව්වා .ෆෙස්බුක් එකෙත් ගොඩක් උන් ෆෙක් බස්ස බස්ස මාරාට බැන්නෙ. ඒතරම් බයයි .

    reputation_neg.gif

    හැකර් කොලුවා ඇත්තටම... 09-01-2016 08:31 AM mata renta barai
    reputation_neg.gif
    හැකර් කොලුවා ඇත්තටම... 08-31-2016 10:01 PM pala boru nokiya
    මහින්දගෙ පුක ලෙව කන එවුන් දෙන්නෙක්ටද කොහෙද රිදිලා.
    වැඩෙ කියන්නෙ උන්ගෙ රෙප් පවර් එක 1 ක් වත් නැද්ද කොහොද ,

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,975
    1
    9,795
    113
    Gampaha

    මචන් මන් මේක දැනගන්න අහන්නේ,
    අපි කොච්චර server rdp vps අරන් කරත් අපි එකට ලොග් වෙන්නේ මෙහෙ slt හෝ වෙනයම් ISP කෙනෙක් ගෙන් නම් වැඩේ මට්ටු වෙනවා නේ,

    එකට අර ක්‍රම වලටම මෙහෙ පබ්ලික් නෙට් තියෙන තැනකින් ලොග් වෙලා දුන්නොත් අපිව ට්‍රක් කරගත්තහකිද?

    උදා ---train station,free ඉන්ටර්නෙට් තියෙන වෙන පබ්ලික් තැනක්,(කැමරා නැති)
    User Tor macha..
    If you're using Tor and it's all working correctly then your ISP can't see what websites you're visiting.
    Tor hides the identity of who you're connecting to (the webserver), so no issues there. Additionally, since Tor encrypts your traffic your ISP can't see your HTTP requests, so they can't see what websites you're trying to download.
    There's also the issue of stuff like DNS. If you try to resolve a URL using DNS in the clear (without using Tor) then that reveals what websites you intend to visit..

    Google uses https now, which is more secure against eavesdroppers and man in the middle. So even without Tor, your ISP wouldn't be able to see what you are searching on Google as everything is encrypted. But you could use a VPN service instead of Tor. This is because using Tor could raise suspicion for some companies.
     
  • Mar 15, 2012
    897
    587
    113
    SL

    දැනට ලාංකික සයිබරයේ අමන සිඟිති පාතාල රැප් රැල්ලක් ඇත. අනුන්ගේ පෞද්ගලිකත්වය විකුණාගෙන කන පාදඩ ෆේස්බුක් පේජ් පඩංගු රැල්ලක් ඇත. අඩුවී තිබෙන්නේ පරිඝණක විද්‍යාවේ හය හතර නොදත් “වෙන්ට හැකර් සිඟිත්තන්” එක්වී කරන හැකින් ප්‍රහාර රැල්ලක් පමණි. තොපි පුලුවන් නම් ඒකත් හදල දියව්. එතකොට මරුය. සැපේ ඉන්නට හැකිවන්නේය. තද තදය. අම්මට හුඩුය.

    උපුටා ගැනීම” සයිබර වරිගෙ උණ්ඩියා

    සිගිති රැප් රැල්ල වගේ නෙවේ බං මේක. මම නම් දකින්නෙ ඒක හොද දෙයක් විදිහට. යකෝ මේකෙන් අඩුම ගානෙ අපේ ගොන්නුන් සිකියුරිටි ගැන පොඩ්ඩක් වත් සැලකිලිමත් වෙයි. දැන් තියෙන ලන්කාවෙ සයිට් දැක්කහම හැකින් ගැන නොදන්න ඕන දරුවෙක්ට කෙලවන්න හිතෙන තරම ප්‍රාථමික ඒවා තියෙන්නෙ.
     
    sudeshp4

    Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    ඕක අල්ල ගත්ත හැටි කියපන් කෝ

    කොහොමද ට්‍රෙස් කරේ

    අපේ එලකිරියේ මේ ගැන දන්න සහෝදරයෙක් මේ ගැන දැනුවත් කිරිමක් කරෝත් ඒක ලොකු දෙයක් දන්න නොදන්න හැමෝටම....
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Man hari honda lamayek. Man owa danne na. :P
    Ochchara duk widinna one na ban. Poddak hoyala balapan net eke.:yes:

    :P:P
    නෙට් එකේ තියෙන tute මා හරියන්නේ නැ මචන්,
    ගොඩක් ඒ ජාතියේ ෆොරුම් වල discussion කරලා තම ඉගෙනගන්න වෙන්නේ.

    User Tor macha..
    If you're using Tor and it's all working correctly then your ISP can't see what websites you're visiting.
    Tor hides the identity of who you're connecting to (the webserver), so no issues there. Additionally, since Tor encrypts your traffic your ISP can't see your HTTP requests, so they can't see what websites you're trying to download.
    There's also the issue of stuff like DNS. If you try to resolve a URL using DNS in the clear (without using Tor) then that reveals what websites you intend to visit..

    Google uses https now, which is more secure against eavesdroppers and man in the middle. So even without Tor, your ISP wouldn't be able to see what you are searching on Google as everything is encrypted. But you could use a VPN service instead of Tor. This is because using Tor could raise suspicion for some companies.

    VPN මචන් gov request ආවොත් උන් හෙළි කරනවනේ විස්තර,:baffled::baffled:
    TOR එක සැහෙන්න ස්ලෝව්
    බලන්න ඕන විදියක්.

    බණ්ඩාර නිළමෙ;20619402 said:
    සිගිති රැප් රැල්ල වගේ නෙවේ බං මේක. මම නම් දකින්නෙ ඒක හොද දෙයක් විදිහට. යකෝ මේකෙන් අඩුම ගානෙ අපේ ගොන්නුන් සිකියුරිටි ගැන පොඩ්ඩක් වත් සැලකිලිමත් වෙයි. දැන් තියෙන ලන්කාවෙ සයිට් දැක්කහම හැකින් ගැන නොදන්න ඕන දරුවෙක්ට කෙලවන්න හිතෙන තරම ප්‍රාථමික ඒවා තියෙන්නෙ.

    ඔව් මාත් පුරුදු වෙන්න ගන්නේ හිතන් ඉන්නේ ඒවා.:D:D:yes::yes:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    :P:P
    නෙට් එකේ තියෙන tute මා හරියන්නේ නැ මචන්,
    ගොඩක් ඒ ජාතියේ ෆොරුම් වල discussion කරලා තම ඉගෙනගන්න වෙන්නේ.

    Experience Makes You Stronger :rofl:
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    තව ඔහොම සයිට් සෑහෙන්න තියෙනවා මචන්
    වර්ඩ්ප්‍රෙස්ස් එකෙ මොන හරි අවුලක් ආපු ගමන් අප්ඩේට් එකක් දෙනවා නෙ
    සමහරු ඉතින් අප්ඩේට් එක දාන්නෙ නැහැ
    පස්සෙ අර අවුල ජනප්‍රිය උනාම කට්ටිය එක එක සයිට් බලනවා තවම පරණ වර්ශන් තියෙන්නෙ මොකේද කියලා
    පස්සෙ ඉතින් පරණ එක දාන් ඉන්න එකාට වැඩේ දෙනවා

    අප්ඩේට් එකක් ආපු ගමන් දැම්මා නම් ඔහොම වෙන්නෙ නැහැ
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    අහ් මහින්දගෙ ඇටේ ලොවන තවත් එක් වහලෙක්. :lol::lol::lol::lol::lol:

    හරි හරි ඒවා මෙතනට අදාල නැහැනේ,උඹ කියපු දේ කරල පෙන්නපන්කෝ බන්
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,975
    1
    9,795
    113
    Gampaha
    :P:P
    VPN මචන් gov request ආවොත් උන් හෙළි කරනවනේ විස්තර,:baffled::baffled:
    TOR එක සැහෙන්න ස්ලෝව්
    බලන්න ඕන විදියක්.
    If you want to use VPN to provide privacy, then only a ‘“no logs” provider will do. Unfortunately, when a provider claims to keep no logs, we just have to take its word for it (which is why the Edward Snowden’s of this world prefer to use Tor).

    VPN providers have built their business model on promising privacy, and if it becomes known that they failed to do this (for example by keeping logs even when they promised not to, and then being compelled to hand these over to the authorities), their businesses would be worthless (and they might find themselves liable for legal action by the compromised individual).

    In addition to keeping no logs, any company that cares about protecting their users’ privacy also uses shared IPs. This means that many users are assigned the same IP address, so matching identified internet behavior with a specific individual is very difficult to do, even if a provider should wish (or is compelled) to do so.

    More privacy-minded VPN companies allow you pay for their services anonymously. The most common method is using Bitcoins**, but companies such as Private Internet Access will accept anonymously purchased store cards, and Mullvad will even take cash sent by post!
    This adds an extra layer of privacy, as the VPN company does not know your real name, address, or banking details. It will, however, still know your real IP address*
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • ලංකාවේ තොරතුරු තාක්ෂනය දියුණුයි ලු තාම රජයේ 99% ක්ම දේවල අතින් කරන්නේ පොත් වල ලිය ලිය

    මේක ගැන කතා කරන්න ගියොත් නම් අපිටත් පොතක් ලිව්වැකි :sorry:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Experience Makes You Stronger :rofl:

    :yes::yes::cool::cool:

    If you want to use VPN to provide privacy, then only a ‘“no logs” provider will do. Unfortunately, when a provider claims to keep no logs, we just have to take its word for it (which is why the Edward Snowden’s of this world prefer to use Tor).

    VPN providers have built their business model on promising privacy, and if it becomes known that they failed to do this (for example by keeping logs even when they promised not to, and then being compelled to hand these over to the authorities), their businesses would be worthless (and they might find themselves liable for legal action by the compromised individual).

    In addition to keeping no logs, any company that cares about protecting their users’ privacy also uses shared IPs. This means that many users are assigned the same IP address, so matching identified internet behavior with a specific individual is very difficult to do, even if a provider should wish (or is compelled) to do so.

    More privacy-minded VPN companies allow you pay for their services anonymously. The most common method is using Bitcoins**, but companies such as Private Internet Access will accept anonymously purchased store cards, and Mullvad will even take cash sent by post!
    This adds an extra layer of privacy, as the VPN company does not know your real name, address, or banking details. It will, however, still know your real IP address*

    මෙන්න මෙතන තමා අවුල තියෙන්නේ,එතෙන්දි තමා real IP එකක් use කරනවද public place එකකින් එන තැනකින් ගන්නවද කියල හිතන්න වෙන්නේ,:yes::yes: