හැකර් කොලුවා ඇත්තටම වැඩ්ඩෙක්ද..?

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113

    Atthatama HACKING kiyanne honda diyak, oya holywood karayo thama meka naraka diyak kiyla pennawe loketha.

    Cracking thama naraka

    Crack ,Hack එකක් වත් වැරදි නැහැ කරන reason එක තමයි අදාල වෙන්නේ. tor එක විතරක් නෙමේ encrypted tunnels තින්නේත් ඉතින් . silk road එක නැති උනාට තව ගොඩක් silk road තිනව ඕන තරම servers තිනවා buy කරන්න cryptocurrencies වලින්. Gov වලින් දැනගෙන හිටියට legal action ගන්න පුළුවන් තරම් traces හොයා ගන්න අවරුදු ගනන් යනවා සමහර වෙලාවට.
    Hollywood කාරයෝ තමයි බන් උන් ව වීරයෝ කරන්නෙත්.
    මගේ අදහස නම් Virus,Trojan,cracks..etc සේරම 100% වැරදි , hack උනත් වැරදි 99.99% ම වගේ, සමහර උන් කරන reasons නම් හරි. මොනවා හරි වැරදි විදිහට hack(black hat) කරපු කෙනෙක් කියන්නේ genius කෙනෙක් වගේ මතයක් ලෝකේ තින්නේ. මම නම් හිතන්නේ එහෙම මොලේ එක පැත්ත විතරක් පරිණාමය උන උන් හිරේ දාන එක 100 % හරි.
     
    deepwater

    Well-known member
  • Aug 14, 2015
    865
    508
    93

    ඌ white hat කෙනෙක්. නැත්තන් උට හොද විනාශයක් කරන්ට තිබ්බා. ඒත් ඌ ලංකාවේ සයිට් වල security up කරන්ට කියල message එකක් තියලයි ගියේ, ඌ එහෙම නොකර නම් ඔය හිටන්ගේ ඇඩ්මින් ල සෙට් එක ඌ ආව කියලවත් දැන ගන්නේ නෑ.. ඌ ඔය කරපු දේ නිසා දැන් ගොඩ දෙනෙක්ට පණිවිඩේ ගියා කියලයි මට හිතෙන්නේ. including හිටං.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line

    Script kiddie.:rolleyes:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඌ white hat කෙනෙක්. නැත්තන් උට හොද විනාශයක් කරන්ට තිබ්බා. ඒත් ඌ ලංකාවේ සයිට් වල security up කරන්ට කියල message එකක් තියලයි ගියේ, ඌ එහෙම නොකර නම් ඔය හිටන්ගේ ඇඩ්මින් ල සෙට් එක ඌ ආව කියලවත් දැන ගන්නේ නෑ.. ඌ ඔය කරපු දේ නිසා දැන් ගොඩ දෙනෙක්ට පණිවිඩේ ගියා කියලයි මට හිතෙන්නේ. including හිටං.

    හිටං ට ඔය විජ්ජුමබර ගැන තේරුමක් නැතුව ඇති
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    උගේ විශේෂත්වය තියෙන්නේ හැක් කරපු විදිහේ නෙවෙයි උගේ සංකල්පයේ ... මොන 17 කොල්ලද හිතන්නේ රටේ ජනාධිපති එක්ක කෙලින් ගනුදෙනු කරන්න .. වැඩේ හරි හෝ වැරදි හෝ ඌ වැඩ කාරය නොවුනා හෝ වුනා හෝ ඌ හිතපු විදිහ නං අනික් කොල්ලන්ට වඩා විශේෂයි ..
     
    bmbnbb

    Member
    Apr 13, 2016
    173
    25
    0
    සය්බරේ තමා
    උගේ විශේෂත්වය තියෙන්නේ හැක් කරපු විදිහේ නෙවෙයි උගේ සංකල්පයේ ... මොන 17 කොල්ලද හිතන්නේ රටේ ජනාධිපති එක්ක කෙලින් ගනුදෙනු කරන්න .. වැඩේ හරි හෝ වැරදි හෝ ඌ වැඩ කාරය නොවුනා හෝ වුනා හෝ ඌ හිතපු විදිහ නං අනික් කොල්ලන්ට වඩා විශේෂයි ..

    modakamin kohomath wisheshai kiyala penava, nethwa lakave oita wada weddo nethuwaye
     
    chathu4742

    Well-known member
  • sql injection එකකට MIT :lol::lol::lol: ලංකාවේ කොච්චර ඉන්නව මචං දක්ෂකොල්ලෝ උදව් කරනවනම් මට පේන්නේ මේ සිදුවීම

    මේ කතා කරන පුද්ගලයට

    වගේ ගොඩක් අයට සැහෙන්න ලොකු දෙයක් වෙන්නැති. ඒකයි ඔච්චර එක්සයට් වෙලා තියෙන්නේ. ඒකෙනුත් පෙන්නේ මේ වගේ මිනිස්සුන්ගේ තියෙන සුදුකම් මෙනවද කියන එක මේ වගේ තනතුරු හොබවන්න. :baffled::baffled:

    Apple PC ekak thibba kiyala pennanna wenna ona video eka karala thiyenne....nattan mu kiyana kisima deyak wadakata athi dewal newei....

    Gon athal ganna unta sholarships denna ona.....ara duppath asarana minissunge lamai ammaruwen A/L karala mehe campus wala katu kanna ona.....
    Nodakin munta henama gahapan:angry::angry::angry:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Apple PC ekak thibba kiyala pennanna wenna ona video eka karala thiyenne....nattan mu kiyana kisima deyak wadakata athi dewal newei....

    Gon athal ganna unta sholarships denna ona.....ara duppath asarana minissunge lamai ammaruwen A/L karala mehe campus wala katu kanna ona.....
    Nodakin munta henama gahapan:angry::angry::angry:

    ලංකාවේ තොරතුරු තාක්ෂනය දියුණුයි ලු තාම රජයේ 99% ක්ම දේවල අතින් කරන්නේ පොත් වල ලිය ලිය
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    එතකොට මෙහෙම දේවල් වත් හිටංගේ සයිට් හදපු උං දැනගන ඉදල නෑ. උන් ලක්ෂ ගනං ගන්න ඇති ඕකට :dull:

    සමහර විට කව්රුවත් බලන්නෙ නැති කාටවත් වැඩක් නැති සයිට් එකක් හැක් කරයි කියල හදපු එකා හිතන්නෙ නැතුව ඇති.
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    මාර ඉන්න කලේ උගේ site එක හැක් කරන්න තිබ්බේ...ඒකාලේ ඉස්කෝලේ යන කොල්ලෙක් තියා පට්ට හැකර් කෙනෙක් වත් ඒගැන හිතන්නවත් නැතුව ඇති ..එක ඉතින් මරා ගේ personalityඑක
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,315
    1
    13,242
    113
    Gotham City
    මාර ඉන්න කලේ උගේ site එක හැක් කරන්න තිබ්බේ...ඒකාලේ ඉස්කෝලේ යන කොල්ලෙක් තියා පට්ට හැකර් කෙනෙක් වත් ඒගැන හිතන්නවත් නැතුව ඇති ..එක ඉතින් මරා ගේ personalityඑක

    මාරාගෙ පර්සනලිටි එක නෙමෙ .උගෙ මැර බලය. ඌට විරුද්ධව එකෙක් කටක් ප්‍රසිද්ධියෙ ඇරියොත් කෙලින්ම සුදු වැන් එහෙම නැත්තම් එක්නැලිගොඩ ,ලසන්ත වික්‍රමතුංග තාජුඩීන් වගෙ වැලිගම්පිට තමා.
    මාරාට විරුද්ධව හරියට කටක් ඇරියෙ ජෙ වි පි එකෙ එවුනුයි ෆෙස්බුක් එකෙ මාරා විරෝධි ඕනැම පක්ෂයකට අදාල වෙච්ච කොල්ලො ටිකයි විතරයි .රාජිත සේනාරත්නම ඒක කිව්වා .ෆෙස්බුක් එකෙත් ගොඩක් උන් ෆෙක් බස්ස බස්ස මාරාට බැන්නෙ. ඒතරම් බයයි .

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    රිමෝට් ඩෙස්ක්ටොප් එකක් ඇතුලට වීපීඑස් දාගෙන ඕක කරානම් ලොවෙත් අහුවෙන්නෑ . මුන් ශුවර් එකටම ලංකාවේ අයි.පී එකක් යූස් කරන්න ඇත්තේ මාට්ටු වෙන්න හිතාගෙනමද දන්නෑ
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    රිමෝට් ඩෙස්ක්ටොප් එකක් ඇතුලට වීපීඑස් දාගෙන ඕක කරානම් ලොවෙත් අහුවෙන්නෑ . මුන් ශුවර් එකටම ලංකාවේ අයි.පී එකක් යූස් කරන්න ඇත්තේ මාට්ටු වෙන්න හිතාගෙනමද දන්නෑ

    Trace the ip which attacked the server.
    Check if some local guy logged in to that ip. Easy.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,315
    1
    13,242
    113
    Gotham City
    sql injection එකකට MIT :lol::lol::lol: ලංකාවේ කොච්චර ඉන්නව මචං දක්ෂකොල්ලෝ උදව් කරනවනම් මට පේන්නේ මේ සිදුවීම

    මේ කතා කරන පුද්ගලයට

    වගේ ගොඩක් අයට සැහෙන්න ලොකු දෙයක් වෙන්නැති. ඒකයි ඔච්චර එක්සයට් වෙලා තියෙන්නේ. ඒකෙනුත් පෙන්නේ මේ වගේ මිනිස්සුන්ගේ තියෙන සුදුකම් මෙනවද කියන එක මේ වගේ තනතුරු හොබවන්න. :baffled::baffled:

    ලංකාවෙ ගොඩාක් අයි ටී ඔස්තාර් ලාගෙ තියෙන්නෙ වචනවලින් බය කිරිමක් විතරයි බන් .අර ඉස්සර කාලෙ ඒ කිව්වෙ අපෙ අම්මලාගෙ කාලෙ මිනිස්සු වැඩිය ඉගෙන ගන්න යොමු උනෙ නැහැ නෙ. එක නිස එ පරම්පරාවෙ කට්ටියට දොස්තර ඉංජිනෙරු, රජයෙ රැකියා බැංකුවෙ රැකියා හෙනම ලොකුයි. අන්න එ වගෙ තමා අද ඉන්න එවුන්ටත් මෙක හෙන ලොකුයි.
    මෙ විඩියෝ එකෙ ඉන්නෙ ඩිලන්ත විතානගෙ. ලංකාවට අයිටි හඳුන්වාදෙන්න පුරෝගමියෙක් වුන කතව නම් හරි .ඒ වගෙම අර ජාව කඩෙ එක අනුග්‍රාහකයෙක් තමා මෙ. ඒත් මේ වගෙ පොඩි දෙයකුත් ලොකුවට ගන්නවා කියන්නෙ මුන්ට තියෙන්නෙ පොතෙ දැනුමවිතරයි. ලංකාවෙ රජයෙ කැම්පස් වල වගෙම ප්‍රයිවට් එව්වයෙත් ඉංජිනෙරු හෝ වෙවා වෙනත් කුමනයම් හෝ උපාධියක් වෙවා උන්ට තියෙන්නෙ පොතෙ දැනුම විතරයි. එව්වට යන උන් උන්ගෙ කැම්පස් වල මාකට් එක තියාගන්න බර වචන දාලා උන්ගෙ කැම්පස් තරම් දෙයක් නැහැ කියලා තමා හිතන් ඉන්නෙ. එත් මහලොකු වැඩක් කෙරිලා නැහැ.