හැකර් කොලුවා ඇත්තටම වැඩ්ඩෙක්ද..?

ITtec

Member
Nov 19, 2015
369
106
0
when you hack computer using windows media player


:P ඉන්දියන් කාරයෝ කොච්චර වැඩ්ඩොද වින්ඩෝස් මිඩියා ප්ලේයර් එකෙනුත් හැක් කරන්න දන්නවා :rofl: මුන්ට VLC ප්ලේයර් එක අහු උනානම් කොහොම හැක් කරයිද :P
 

ITtec

Member
Nov 19, 2015
369
106
0
තව ඔහොම සයිට් සෑහෙන්න තියෙනවා මචන්
වර්ඩ්ප්‍රෙස්ස් එකෙ මොන හරි අවුලක් ආපු ගමන් අප්ඩේට් එකක් දෙනවා නෙ
සමහරු ඉතින් අප්ඩේට් එක දාන්නෙ නැහැ
පස්සෙ අර අවුල ජනප්‍රිය උනාම කට්ටිය එක එක සයිට් බලනවා තවම පරණ වර්ශන් තියෙන්නෙ මොකේද කියලා
පස්සෙ ඉතින් පරණ එක දාන් ඉන්න එකාට වැඩේ දෙනවා

අප්ඩේට් එකක් ආපු ගමන් දැම්මා නම් ඔහොම වෙන්නෙ නැහැ

:yes::yes: