තව ඔහොම සයිට් සෑහෙන්න තියෙනවා මචන්
වර්ඩ්ප්රෙස්ස් එකෙ මොන හරි අවුලක් ආපු ගමන් අප්ඩේට් එකක් දෙනවා නෙ
සමහරු ඉතින් අප්ඩේට් එක දාන්නෙ නැහැ
පස්සෙ අර අවුල ජනප්රිය උනාම කට්ටිය එක එක සයිට් බලනවා තවම පරණ වර්ශන් තියෙන්නෙ මොකේද කියලා
පස්සෙ ඉතින් පරණ එක දාන් ඉන්න එකාට වැඩේ දෙනවා
අප්ඩේට් එකක් ආපු ගමන් දැම්මා නම් ඔහොම වෙන්නෙ නැහැ