හැකර්

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ඒත් මෙතන කියන්න ඕන වටිනම දේ තමයි, ලංකාව් ඉන්න්න / හිටිය හැම හැකර් කෙනෙක් ම වගේ එලකිරි සාමාජිකයො, දැන් වැල සයිට් එකක් උනාට මීට අවුරුදු ගානකින් මෙහෙම තිබ්බෙ නැ මේක,
    ඒත් පස්සෙ මේකට උන දේවල් එක්ක, ඒ පරන අකවුන්ට් දැන් අවුරුදු ගානකින් ලොග් වෙලා නැ.
    සමහර අය නම් වෙන වෙන ලොගින් හදාගෙන වෙන වෙන ආතල් ගන්නවා දැක්කා, ඒත් ඉන්නම ඕනි ඔරිජිනල්ස් ලා ටික දැන් මේකෙ නැ,
    ​


    issara kiwwe oya koi kale wage da ?

    i mean hacker la hitiye ?

    marusira forum eka start kale ? 2009 wage da ? ita kalin da ?