හැකර්

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ලංකාවෙ ඉන්න හැකර්ස්ල ගැන විස්තර දාගෙන පලයල්ලකො
    ඉගෙන ගත්ත තැන්
    හැක්කරපු සර්වර්, සයිට් ගැන?
     
    Last edited:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    හැකර්ල නම් දන්නෙහ් නැහ් .. හැබැයි සචිත් කියලා එකෙක් නම් ඉන්නවා සර්වා0ගෙමහ් හැක් වෙච්ච :lol::lol::lol:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    හැකර්ල නම් දන්නෙහ් නැහ් .. හැබැයි සචිත් කියලා එකෙක් නම් ඉන්නවා සර්වා0ගෙමහ් හැක් වෙච්ච :lol::lol::lol:

    අර පොලිසියෙන් අල්ලලා ඇට දෙක තලපු එකා නේද :yes:
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    කොට නිහාල් කියලා ඩයල් එකක් ඉන්නවා. ඌ රෙදි වැලවල්වලින් ජංගි හැක් කරන එක්ස්පර්ට් කෙනෙක්. :D
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හැකර්ල නම් දන්නෙහ් නැහ් .. හැබැයි සචිත් කියලා එකෙක් නම් ඉන්නවා සර්වා0ගෙමහ් හැක් වෙච්ච :lol::lol::lol:

    :sorry::sorry:
    ඌ හැදුවෙ කී ලොගර් එකක්නෙ බං :sorry:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    විමල් වීරවන්ස

    විමල් වීරවන්ස. ඉගෙන ගත්තෙ කොහෙද නම් දන්නෙ නෑ. ගෙවල් හදන සයිට් වගයක් නම් කලා ඒ කාලේ. වෙන නම් ලොකුවට දන්නෙ නෑ.

    උට වඩා කට හැකර ඩයල් එකක් නම් තාම දැක්කෙ නෑ
     
    • Like
    Reactions: KasunKDP

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    විමල් වීරවන්ස. ඉගෙන ගත්තෙ කොහෙද නම් දන්නෙ නෑ. ගෙවල් හදන සයිට් වගයක් නම් කලා ඒ කාලේ. වෙන නම් ලොකුවට දන්නෙ නෑ.

    උට වඩා කට හැකර ඩයල් එකක් නම් තාම දැක්කෙ නෑ

    good one... :rofl: :rofl:
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    විමල් වීරවන්ස. ඉගෙන ගත්තෙ කොහෙද නම් දන්නෙ නෑ. ගෙවල් හදන සයිට් වගයක් නම් කලා ඒ කාලේ. වෙන නම් ලොකුවට දන්නෙ නෑ.

    උට වඩා කට හැකර ඩයල් එකක් නම් තාම දැක්කෙ නෑ

    Ai bn Rajithai Chathurai
    Hakara paramparawakne
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,072
    113
    invoke db "Injected Memory"
    ඉස්සර ලංකාවෙ හැකිං සයිඩ් එකේ හොද සෙට් එකක් හිටියා,
    SQL Injection වල එක එක අලුතෙ ටෙක්නික්ස් ලෝකෙටම හදුන්වලා දුන්න උන් හිටියා.
    අපේ උන්ගේ ගේම් නිසා හැකර්ෆෝරම් එකෙන් ලංකාවෙ IP පවා බැන් කරා.
    ඒ කාලෙ zone-h පිටු ගනන් පුරවපු උන් හිටියා.

    ඒත් ගයාන් කියලා එකෙක් මරුසිරා කියලා එකක් පටන් ගත්තා :D
    මේ කාලෙ සිගිති පාතාල් වගේ ඒ කාලෙ සිගිති ගැකර් ලා පදුරක් පදුරක් ගානෙ බිහිවෙන්න පටන් ගත්තා :P
    පස්සෙ ලංකාවෙ හොදට තිබ්බ බ්ලොග්ස්, Relay Chat, forums අයිතිකාරයොම වහලා දැම්මා :D
    හිටපු හොදම හැකර් ලා ටික නිහඩ උනා,
    ඒ ආපු හයික් එකත් එක්ක හිතුවා වගේම දෙතුන් දෙනෙක් ඇතුලෙ ගියා, තව ටික දෙනෙක් තාම මංපොර ජාතකය කියව කියව ඉන්නවා.
    ඔන්න ඕකයි ලංකාවෙ හැකර්ලට උනේ.
    අද වෙද්දි නම් තමන් ම පොර කියලා කියාගන්න උන් ඇරෙන්න, ඇත්තටම ලෝකෙ දන්න උන් ගැන නම් මම ලගදි ඇහුවෙ නැ,