හැකරැල්ලා

DeeJaY101

Member
Dec 29, 2012
481
159
0
Colombo
සතුන් විකුනන සාප්පුවකට පැමිනි මිනිසෙක් අසාමාන්ය සතෙක් ඇත්නම් මිලදී
ගැනීමට තමන් කැමති බව පැවසීය.
ආ අපිගාව ඉන්නවා මහත්තයා හොයන විදිහේ සතෙක්.
ඌ ඥානවන්ත හැකරැල්ලෙක්.
ඌට මොනවද කරන්න පුලුවන්? මිනිසා විමසීය.
මහත්තයා කියන ඕනෑම දෙයක් ඌ කරයි. සේවකයා පිලිතුරු දිය.
මිනිසා ඥානවන්ත හැකරැල්ල මිලටගෙන ගෙදර ගියේය.
හැකරැල්ලාට පැවරුන පලමු කාර්යය වූයේ TV එක on කිරීමයි. ඌ එය මනාව
ඉටුකලේය.
අනතුරුව තේ සෑදීම, නිවස අතුපතුගෑම,ඇදුම් මැදීම ආදී සෑම කටයුත්තක්ම ඌ
මනාව ඉටුකලේය.
එදින පුවත්පත බැලීමට සිතූ මිනිසා කඩයට ගොස් පුවත් පත ගෙන එන ලෙස
හැකරැල්ලාට
පැවසීය.
හැකරැල්ලා පිටත්වී පැයක් පමන ගත්වූවත් ආපසු පැමිනියේ නැත.
ඌ සෙවීමට ඉටා පිටත්වීමට දොර ඇරිය විට හැකරැල්ලා දොර පඩියේ වාඩිවී
සිටිනු දුටු මිනිසා කොහෙද මොච්චරල වෙලා ගියේ යැයි විමසීය.
කොහේවත් නෑ... පත්තරේ ගේන්න යන්න මම මේ සපත්තු දානවා.
හැකරැල්ලා පිලිතුරු දිය.
:shocked::shocked::shocked::shocked: