හැක්ක්‍රිශ් මතක් උනා

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,251
    113
    Sri Lanka

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අම්මේ ඒ සොදුරු අතීතය. Thread ගියේ පිටු ගණන්. මේකෙන් කී දෙනෙක් එලවලා දැම්මද? :lol:
    ඌ කිරිය හැක් කරන්න ගිය හැටි එකෙක් ජාතක කතා ශෛලියෙන් ලියලා ත්රේඩ් එකක් දැම්මා නේද,
    ඒක නම් පට්ටෙට ලියලා තිබූ නා. මන් ලගදිත් හෙව්වා හම්බුනේ නෑ
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,251
    113
    Sri Lanka
    ඌ කිරිය හැක් කරන්න ගිය හැටි එකෙක් ජාතක කතා ශෛලියෙන් ලියලා ත්රේඩ් එකක් දැම්මා නේද,
    ඒක නම් පට්ටෙට ලියලා තිබූ නා. මන් ලගදිත් හෙව්වා හම්බුනේ නෑ
    Godak Athal/Wali thread lock karala nisa ewa bump wenneth na hoyagannath ba. Samahara ewa nam pitu 100-200 giyama thread eka pitinma athurudan.