

ලිනස් නං චනුස්මේකට චනුක්ස් බ්රෝ ගෙන්වන්නෙ නැද්ද ?
සොප්ටෙයා ඉන්ජිනීර්![]()
ඌ කිරිය හැක් කරන්න ගිය හැටි එකෙක් ජාතක කතා ශෛලියෙන් ලියලා ත්රේඩ් එකක් දැම්මා නේද,අම්මේ ඒ සොදුරු අතීතය. Thread ගියේ පිටු ගණන්. මේකෙන් කී දෙනෙක් එලවලා දැම්මද?![]()
RAT software ekak install karanne. 10 years coma ekakada mu idala thiyenne. RAT ekak install karala hack kara kiyanna.mokaakda ban me seen eka mu me karanava kiyanne.
hari eka hari kohomada mu whatsapp eka haraha install karanneRAT software ekak install karanne. 10 years coma ekakada mu idala thiyenne. RAT ekak install karala hack kara kiyanna.
APK file / Link eka send karanawa athi ban whatsapp eken.hari eka hari kohomada mu whatsapp eka haraha install karanne
Godak Athal/Wali thread lock karala nisa ewa bump wenneth na hoyagannath ba. Samahara ewa nam pitu 100-200 giyama thread eka pitinma athurudan.ඌ කිරිය හැක් කරන්න ගිය හැටි එකෙක් ජාතක කතා ශෛලියෙන් ලියලා ත්රේඩ් එකක් දැම්මා නේද,
ඒක නම් පට්ටෙට ලියලා තිබූ නා. මන් ලගදිත් හෙව්වා හම්බුනේ නෑ