හැක් කරමුද | Hacking Challenge | Certificate

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මේක tryhackme එකෙන් කරන challenge එකක්.
    දවසකට එක hacking task ගාණේ room එකකට දානවා. ඒවා කරන්න තියෙන්නේ. හැමදාම walkthrough එකකුත් දෙන නිසා වැඩේ අමාරු නැහැ.

    මට කලින් කියන්න බැරි වුණාට සොරි :( . ඒ වුණාට දැන් වුණත් ගිහිල්ලා කලින් දවස්වල ඒවත් කරන්න පුලුවන්

    මේ මාසේ ඉවර වෙනකම් හැමදාම රෑට පොඩි task එකක් දානවා. ඒ ටික ඔක්කොම කරාම completion certificate එකකුත් ලැබෙනවා
    ඊට අමතරව මේක complete කරන අය තෝරගෙන prizes දෙනවලු.

    Total Prize Pool Value: $19,121

    Learn more - https://tryhackme.com/christmas

    Enter the challenge - https://tryhackme.com/room/adventofcyber3

    මේක හරිනම් මීට කලින් දාන්න තිබුණා. ආයෙත් සොරි ඒකට :(
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඕක කරන්න මොනවද දැන න් ඉන්න ඕන?
    මොනවත් ඕන නෑ, cybersecurity වලට ආස වෙන්න විතරයි ඕන
    beginner friendly, කරන හැටිත් කියලා දෙනවා.
    web-based kali linux attack box එකකුත් දෙනවා
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy

    Machan THM eken kohomada ban igena ganne cost ekak yanawada
    free & paid දෙකක් තියෙනවා, paid එකේ මාසෙකට 10$ක් විතරයි.
    learning paths හුගක් තියෙනවා. ඒවගෙන් ගොඩක් ඒවා free දෙනවා.
    free plan එකේදී දවසකට attack machine එකක් විතරයි deploy කරන්න පුලුවන්

    overall ගත්තොත් paid plan එක ගන්න එක පාඩු නෑ.
    free path එක follow කරනවා නම් ඒත් තියෙන හොදම platform එකක් කියලා තමයි කියන්නේ
    ------ Post added on Dec 15, 2021 at 11:38 AM
     
    • Like
    Reactions: Stimulus mind