මුලින්ම කියන්නම් Hacking කියනවට වඩා penetration testing තමයි හරිම වචනේ
Hacking කියලා දැම්මේ ඒ ගැන නොදන්න අයව thread එකට ගෙන්න ගන්න
TryHackMe කියන්නේ Cyber security ඉගෙන ගන්න පුලුවන් platform එකක්,
මේකෙන් limited time challange එකක් announce කරා අද
ඕනම කෙනෙක්ට free join වෙලා දෙයක් ඉගෙන ගන්න පුලුවන්
real world scenario එක්ක connect වෙලා තියෙන නිසා පට්ටම ආතල් එකක් තියෙනවා
Discourage වෙන්නේ නැතුව දිගටම කියවන්න
print කරලා මලවලා කන්න පුලුවන්
real world pen tesing ගැන දෙයක් ඉගෙන ගන්න පුලුවන්
ඊට අමතරව luck එක තියෙනවානම් බඩුම තමයි
හැමදාම කියනවා වගේ certificate ගැන හිතන්නේ නැතුව knowledge එකට දෙයක් එකතු කරගන්න
ඒක කවදාවත් නැති වෙන්නේ නෑ
වැඩි විස්තර සදහා මෙතන click කරන්න
https://tryhackme.com/resources/blog/red-team-month
Direct link to learning path
https://tryhackme.com/path/outline/redteaming
අවුරුද්දක්ම ගිහිල්ලා

#OneYearWithEK
Hacking කියලා දැම්මේ ඒ ගැන නොදන්න අයව thread එකට ගෙන්න ගන්න

TryHackMe කියන්නේ Cyber security ඉගෙන ගන්න පුලුවන් platform එකක්,
මේකෙන් limited time challange එකක් announce කරා අද
ඕනම කෙනෙක්ට free join වෙලා දෙයක් ඉගෙන ගන්න පුලුවන්
real world scenario එක්ක connect වෙලා තියෙන නිසා පට්ටම ආතල් එකක් තියෙනවා
FAQ
What could you win?
මේ පහල තියෙන ලොකු ලොකු prizes වලට අමතරව වටින තෑගි ගොඩක් ලැබෙනවා, හැබැයි ඉතින් raffle draw එකකින්Discourage වෙන්නේ නැතුව දිගටම කියවන්න

- TryHackMe t-shirt
- TryHackMe baseball cap
- £20 swag voucher
- HAK5 rubber ducky
- 3-month premium voucher
- HAK5 wifi pineapple
- OSEP voucher
Will I get certificate?
ඔව්, මේක කරන හැමෝටම certificate එකක් ලැබෙනවාprint කරලා මලවලා කන්න පුලුවන්

ඉතින් මේකෙන් ඇත්තටම ගන්න දෙයක් තියෙනවද?
ඔව්, මේක ඇවිල්ලා typical course එකක් නම් නෙමෙයි, intermdiate වගේ යන්නේreal world pen tesing ගැන දෙයක් ඉගෙන ගන්න පුලුවන්