Hack කරලා $21,000කට අධික තෑගි දිනාගමු | TryHackMe Challenge #OneYearWithEK

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මුලින්ම කියන්නම් Hacking කියනවට වඩා penetration testing තමයි හරිම වචනේ
    Hacking කියලා දැම්මේ ඒ ගැන නොදන්න අයව thread එකට ගෙන්න ගන්න ;)

    TryHackMe කියන්නේ Cyber security ඉගෙන ගන්න පුලුවන් platform එකක්,
    මේකෙන් limited time challange එකක් announce කරා අද
    ඕනම කෙනෙක්ට free join වෙලා දෙයක් ඉගෙන ගන්න පුලුවන්
    real world scenario එක්ක connect වෙලා තියෙන නිසා පට්ටම ආතල් එකක් තියෙනවා

    FAQ

    What could you win?​

    මේ පහල තියෙන ලොකු ලොකු prizes වලට අමතරව වටින තෑගි ගොඩක් ලැබෙනවා, හැබැයි ඉතින් raffle draw එකකින්
    Discourage වෙන්නේ නැතුව දිගටම කියවන්න:growl:
    • TryHackMe t-shirt
    • TryHackMe baseball cap
    • £20 swag voucher
    • HAK5 rubber ducky
    • 3-month premium voucher
    • HAK5 wifi pineapple
    • OSEP voucher

    Will I get certificate?​

    ඔව්, මේක කරන හැමෝටම certificate එකක් ලැබෙනවා
    print කරලා මලවලා කන්න පුලුවන්:P

    ඉතින් මේකෙන් ඇත්තටම ගන්න දෙයක් තියෙනවද?​

    ඔව්, මේක ඇවිල්ලා typical course එකක් නම් නෙමෙයි, intermdiate වගේ යන්නේ
    real world pen tesing ගැන දෙයක් ඉගෙන ගන්න පුලුවන්
    ඊට අමතරව luck එක තියෙනවානම් බඩුම තමයි:D

    හැමදාම කියනවා වගේ certificate ගැන හිතන්නේ නැතුව knowledge එකට දෙයක් එකතු කරගන්න
    ඒක කවදාවත් නැති වෙන්නේ නෑ:yes:

    වැඩි විස්තර සදහා මෙතන click කරන්න
    https://tryhackme.com/resources/blog/red-team-month

    Direct link to learning path
    https://tryhackme.com/path/outline/redteaming

    අවුරුද්දක්ම ගිහිල්ලා :lol: :lol:
    #OneYearWithEK
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado

    Mata tryhackme set na hackthebox thama
     
    • Love
    Reactions: rumesh.fbi

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193

    Ado thanks machan!
     
    • Like
    Reactions: avjayarathne

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    #OneYearWithEK මචං උඹ මට Udemy මෙම්බශිප්1 අරන් දුන්නා...ඇවිල්ල අවුරුද්දට මෙහෙම නම් තව කල් යද්දි තව දේවල් ලැබේවි අපට.. ජය..!!!